CMD ගේ සහය පතමු..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    කොහොම හරි මුළු හාඩ් එකටව වැඩේ හරි ගියා..
    පස්සෙ ආයෙත් OS ගහල, Recuva එකෙන් මැකිල ගිය ඒව රිකවර් කරගන්ඩ පුලුවන්ද කියල බැලුව.. පැය ගාණක් ගියා විතරයි.. ෆයිල් ගොඩදාගත්තට ඒව ඕපන් වෙන්නෙ නෑ.. කරප්ට් වෙලා ඇති..
    අම්මෝ.. ෆයිල් ලස්සයක් විතර. මකල දැම්ම..
    ඊට පස්සෙ රීසයිකල් බින් එකට ගියාම ඒක ස්ටක් වෙනව.. රීසයිකල් බින් එක ක්ලියර් කරන්ඩම බෑ..
    පස්සෙ මම කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් වැඩේ කරගත්ත..
    මේ දැං සර්ච් කරල ගහන්ඩ ඕන කමාන්ඩ් එක හොයාගත්තෙ..
    CMD එක මරු ඈ.. :love: වින්ඩෝස් වල රීසයිකල් බින් එකට ගිහින් බොරුවට මම කාලෙ කෑව..


    rd /s /q C:\$Recycle.bin
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113