CMS.LK කම්පැණි කොහොමද ?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    2020 intern apply කරා ඕකට.. Reply එකක්වත් ආවේ නෑ.. අන්තිමට බලද්දී මෙලෝ වැඩක් නොකරන ආතල් ඒකට intern ඉල්ලපු එවුන්ට interview call කරලා තිබ්බා.. මට නම් පේන්නම බැරි compny එකක්.. ලඟදි fb එකෙත් අඬල තිබ්බා අපි peg කරනවා අනී එන්න කියල 🤭
     
    Sirimalx

    Junior member
  • Nov 20, 2021
    29
    13
    18
    බම්ප්
    Thank you

    2020 intern apply කරා ඕකට.. Reply එකක්වත් ආවේ නෑ.. අන්තිමට බලද්දී මෙලෝ වැඩක් නොකරන ආතල් ඒකට intern ඉල්ලපු එවුන්ට interview call කරලා තිබ්බා.. මට නම් පේන්නම බැරි compny එකක්.. ලඟදි fb එකෙත් අඬල තිබ්බා අපි peg කරනවා අනී එන්න කියල 🤭
    Hapoiiii 😅😅😅
    Thank you for info මචන්
    ------ Post added on Jun 23, 2022 at 9:47 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,694
    113
    I know the owner. Sensible person. Salary range is very high as they have pegged. They seems to be looking after their employees too.
    Mona karana ekakda ban? Access towers wala neda tiyenne? There was this chick who was working there who went in the same train as I went.
     
    roshannaj

    Member
    Sep 20, 2008
    1
    2
    3
    2020 intern apply කරා ඕකට.. Reply එකක්වත් ආවේ නෑ.. අන්තිමට බලද්දී මෙලෝ වැඩක් නොකරන ආතල් ඒකට intern ඉල්ලපු එවුන්ට interview call කරලා තිබ්බා.. මට නම් පේන්නම බැරි compny එකක්.. ලඟදි fb එකෙත් අඬල තිබ්බා අපි peg කරනවා අනී එන්න කියල 🤭
    CMS hires interns very rarely as the clients usually require engineers with a minimum of 3-4 years of experience to directly work with them. Internships are great for product development companies but at CMS, engineers are required to work directly as a part of the client's onsite team. Only a few interns are hired mainly for internal purposes. It's not practical to respond to all intern applications as many CVs are received.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    CMS hires interns very rarely as the clients usually require engineers with a minimum of 3-4 years of experience to directly work with them. Internships are great for product development companies but at CMS, engineers are required to work directly as a part of the client's onsite team. Only a few interns are hired mainly for internal purposes. It's not practical to respond to all intern applications as many CVs are received.
    @roshannaj ඔයා cms Director Roshan Jayalath ද? 🤔
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ හොඳයි කියල තියෙන්නෙ දැනට වැඩ කරන අය ද 🤭