• Jul 12, 2012
    447
    74
    28
    ලංකාවෙ CNC Wood carving මැෂින් ගන්න තියෙන්නෙ කොහෙද කියල දන්නවද? Two spinning heads වෙන්න ඕන අඩුම. චයින නැතුව හොද එකක් බලන්නෙ.:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගෙන්නන කෙනෙක් ඉන්නව කැමතිනම් කන්ටැක්ට් එක දෙන්නම්. මං එකක් ගත්ත 600x900 එකක්. ඒකනම් ටිකක් preciese වැඩවලට ගත්තෙ. පොර ගාව මැශින් ටිකක් තිබ්බ කෝල් එකක් දීල බලන්න. විශ්වාවන්ත කෙනෙක්.:yes:
     
  • Jul 12, 2012
    447
    74
    28
    ගෙන්නන කෙනෙක් ඉන්නව කැමතිනම් කන්ටැක්ට් එක දෙන්නම්. මං එකක් ගත්ත 600x900 එකක්. ඒකනම් ටිකක් preciese වැඩවලට ගත්තෙ. පොර ගාව මැශින් ටිකක් තිබ්බ කෝල් එකක් දීල බලන්න. විශ්වාවන්ත කෙනෙක්.:yes:

    mata ona 8x4 vage machan. multiple heads nam godak hodai. kohe country ekenda machines genne?:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවුද බෝයි;24287352 said:
    mata ona 8x4 vage machan. multiple heads nam godak hodai. kohe country ekenda machines genne?:)

    china මචන්. 8x4 ඒව තිබ්බ. මං us වලින් එකක් ගන්න බලල අන්තිමට මෙක ගත්ත. ගාන කෙලින්ම දෙගුනයක් වැඩි.:(

    MICRO ELECTRONIC SYSTEMS
    071 826 0894 • Mobile

    කෝල් එකක් දාල බලන්න. ඝැබැයි මං මෙහෙ ඩුවල් ස්පින්ඩ්ල් ඒව නම් දැකල නෑ. මොකක් ගත්තත් ගයිඩ් රේල්, ස්කෲ හිර වෙවි එහෙම දුවන්නෙ නෑ නේද් කියල බලල ගන්න. සමහර චයිනීස් ඒව මෙලෝරහක් නැතුව ඇසෙම්බල් කරල එවන්නෙ.
    තව ඉක්මන් එකේ ඇති විකුනන එවුන්. හැබැයි ගොඩක් උන් ඕඩර් කලාම ගෙන්නල දෙන්නෙ. :dull: