නැ පැහැදිලිවම චාල්ස් ලොක්කා කියලා තියනව ඒයා ඇවිත් ඉන්නේ රැජිනි වෙනුවෙන් මිසක රටේ පාලනයට සම්බන්ද තීරන ගන්න නෙමෙයි කියලා.. ඒ උනත් රජ පවුල කියන්නේ රූකඩයක් විතරයි. එන්ගලන්තේවත් එයාලට බලයක් නැ. බලේ තියෙන්නේ පාර්ලිමේන්තුවට, කැමරන් කාරයට හිතුමතේ කරන්න දෙයක් නැ, හැබැයි මේ පාර රටවල් ගොඩක් එකතුවෙලා යුඇන් සමිට් එකේදි නම් කෙලිනවා ලොස්ට් වෙන්නම..ඔය කැමරන්ට ඕනේ ඒවා කරන්න බෑ.දැන් චාල්ස් ලොක්කා අපි එක්ක.ඔන්න බලන්නකෝ .රජපවුල රටේ පාලන කටයුතු වලට අත දාන්නෙ නැති වුනත් ඔය කියන විදිහට යුධ අපරාධ චෝදනා වලට කේස් දාන්න ඉඩ දෙන එකක් නෑ.
![]()
රටේ ජනාධිපතිත් දන්න උලව්වක් නෑ කියල පේනවා........ලොල්..........අපොයි;15896241 said:ඔක හොදටම තෙරෙනවා, මරුශියස් ලොක්කා එක්ක චැනල් ෆො එකා අහන දේවල්වලින්, නිවෙදක බුවා මරුශියස් ලොක්කගෙන අහනවා ලන්කාව ආක්රමනය කරනවද කියලා පරික්ශන නොකලොත්, මරුශියස් ලොක්කටත් හිනා.. අඩු තරමේ කැමරන්ගෙන් ඇහුවනම් දුක නැ.. මේ බලපන්කො විඩියො එක..
3:10න් අහපන්කො.. invade කරනවා නෙමෙයි නේද කියලා අහනකොට අරූට හිනා



කවුද ඒකේ ඉන්නේ... එල..
රටේ ජනාධිපතිත් දන්න උලව්වක් නෑ කියල පේනවා........ලොල්..........
මන්මෝහන් ආවෙ නැත්තේ ඊළග ධන්දෙ නිසා...එක් ඇතුලෙ ප්රශනයක්........
කැනඩාවෙත් කේස් එක ඒක.....දෙමළ මුදල් ඡන්දවලට දෙන.....එංගලන්තෙ කතාවත් ඕකමයි........අනික මේ ගෝතයත් දෙමළ....ලොල්..............
කියන්නේ ඩිවලූෂන්-බලය බෙදීම ගැන......මුං කියන්නෙම ශයිලොක් වගේ මස් රාත්තල ගැන..........
අනිත් එක පොර මේක පිට දාල වියදම් කරන වැඩෙන් මාරු වුණා......
තේරුම් ගන්න උන් තේරුම් ගන්නවා මූ අමුඩෙ කඩල මූණ වහගත්තා කියලා.......
අපි නොදන්න මොණරතැන්න......ලොල්..........
අනේ ඔය මොරිශස් වලත් වැඩිහරිය ඉන්නේ ඉන්දියන් කාලකණ්ණි.පේන්නේ නැද්ද අනිත් ඉන්දියන් කාරයෝ වගේ මූනේ ලේ පොදක් නෑ.ඕක ඉතින් ඔව්වොන්ගේ උපන් ගතිය.වෙන මුකුත් නෙමෙයි.ඊරිසියාව.මමනන් කියන්නේ කැමරන් උඩ පැන්නට කරන්න පුලුවන් දෙයක් නෑ අපිට විරුද්ධව.![]()
ඒකනම් දැම්මෙ මම. මෙතන ලන්කාව ගැන මරු මරු දේවල් කතාවෙනව lolඅපොයි;15896373 said:කවුද ඒකේ ඉන්නේ... එල..

කැත කමෙන්ට් ටිකක් යන්නේ 75% ටුවරිස්ට් සීන් එකට..ඒකනම් දැම්මෙ මම. මෙතන ලන්කාව ගැන මරු මරු දේවල් කතාවෙනව lol
http://defence.pk/threads/china-pakistan-deepen-sri-lanka-ties-at-india’s-expense.287030/
