kollek newei machan He is some kinda old but old![]()
Kollek kiwwe bung bajaar baasaawen uparima respect eka denna.... 
kollek newei machan He is some kinda old but old![]()
Kollek kiwwe bung bajaar baasaawen uparima respect eka denna.... 
අපේ තකතීරු දේශපාලකයන්ට ඕවා තේරෙන්නේ නෑනේ බන්. බුද්ධිමත් රජ්යතන්ත්රියකන් නෑ දැන් මෙහෙ !
මේ වගේ මිනිස්සු සංයමයෙන් බුද්ධියෙන් උත්තර දෙන හැටි බලන්නත් ආසයි !
![]()

mervin silvala wage moda yakku watakaragena innawata wadiya. dr nonis wage educated kattiyak lagin thiyagaththanam mahinda rajapakshata issatahata hoda wei. ratatath hodak wei

mervin silvala wage moda yakku watakaragena innawata wadiya. dr nonis wage educated kattiyak lagin thiyagaththanam mahinda rajapakshata issatahata hoda wei. ratatath hodak wei

තානාපති තනතුරු වලට පත් කරන්න ඕනේ මෙන්න මේ වගේ කොන්ද කෙලින් තියාගන මහත්මයෙක් වගේ කතා කරන්න පුළුවන් මහත්වරු. #respect

මචං අයිලැන්ඩර්.....bump
මචං අයිලැන්ඩර්.....
මොකේ බං මේ සමහර සත්තු මේ වගේ වැදගත් ත්රෙඩ්/ වැදගත් සාක්ච්ඡා අස්සට පැනල නැට්ට උස්සගෙන ගොම දාන්නේ?
එතකොට උන්ටම එපා වෙයිනෙ. 