COca Cola සංයුතිය එලිවේ

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    COca Cola සංයුතිය එලිවේ

    559457_10151097006540130_518155129_13209529_163088323_n.jpg
     
    • Like
    Reactions: sachiDzz

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    කොකා කොලා ගැන කියන එක එක කතා අහලා මම නම් දැන් එච්චර බොන්නේ නෑ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එතකොට මචං අරක්කුයි කොකා කෝලායි එකට දාලා බොන්නෙ ඇයි බං...
    ඕකත් සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්ණයක්. සැන්ඩි කරන්න දාපු ඒවත් alcohol නම් ඉතින් බඩුම තමයි. තවත් සූර් වෙනවා ඇති :lol::lol:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    එතකොට මචං අරක්කුයි කොකා කෝලායි එකට දාලා බොන්නෙ ඇයි බං...


    ඒ විදියට තමයි අපෙ මිනිස්සුන්ගෙ ඔලුව බහු ජාතික සමාගම් වලින් හදල තියෙන්නෙ