ඩිස්ට්‍රිබියුටර් ඒජන්සි කරන කවුරුන් ඉන්නවද?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    සාමාන්‍යයෙන් Munchee (CBL) , Maliban, Coca Cola වගෙ බ්‍රෑන්ඩ්ස් කරන උන්‍ට මාසෙකට ප්‍රොෆිට් එක කීයක් වගේ සෙට් වෙනවද?

    තනි ලොරියක් තිබුනොත් අමාරුද
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    බිස්කට් බිම නම් පට්ට සල්ලි අපේ පැත්තේ සිය කෙනෙක් කරනව මැලිබන් එළිපන්ට් හවුස් දෙකම..
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    බිස්කට් බිම නම් පට්ට සල්ලි අපේ පැත්තේ සිය කෙනෙක් කරනව මැලිබන් එළිපන්ට් හවුස් දෙකම..
    Deposit kiyak wage thiyanna onada ban
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,985
    1
    9,808
    113
    Gampaha
    Deposit kiyak wage thiyanna onada ban
    coca cola thama wadiyenma deposit thiyanna one. anika eyalage glass bottles walata liquid bill wenne. eka henama patalawillak. empty bottles walata wenama deposit thiyanna one. accounts 2k maintain wenawa.

    muchee maliban nam ehema agency lesiyen ganna ba. danata inna eka atha ariyoth thama. target 10M monthly.
     
    • Like
    Reactions: Erzo

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,989
    13,126
    113
    රෙපාලා අරිනවා අන්ඩකට් ගහනවා, ප්‍රමෝශන් වලදි අරිනවා වගේ හුඟක් ආතල් තියෙනවා (ලු). එකෙක් රයිගම් කරලා විනාසම උනා.`CBL වගේනම් ගින්නක් නැතුව ඇති
     
    Kist, cherish biscuit nam awulak nathuwa athi neda
    රෙපාලා අරිනවා අන්ඩකට් ගහනවා, ප්‍රමෝශන් වලදි අරිනවා වගේ හුඟක් ආතල් තියෙනවා (ලු). එකෙක් රයිගම් කරලා විනාසම උනා.`CBL වගේනම් ගින්නක් නැතුව ඇති

    Therune nane. Explain karapanko :confused:
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    ලොකු බ්‍රෑන්ඩ් වල ඩිපොසිට් වැඩි , ලාබෙ අඩුයි . නීති වැඩි .
    අලුත් / පොඩි බ්‍රෑන්ඩ් වල ඩිපොසිට් අඩුයි , ලාබෙ වැඩි , නීති අඩුයි .

    උබේ area එක අනුව ගැලපෙන මොඩ්ල් එක බලන්න .

    city , urban area නම් ලොකු බ්‍රෑන්ඩ් වලට මාකට් වැඩි .
    ටිකක් ඇතුලට වෙන්න වෙන්න අලුත් / පොඩි බ්‍රෑන්ඩ් වලට සේල් තියෙනවා . ටවුන් එකේ අහලවත් නැති බ්‍රෑන්ඩ් තියෙනවා ඈතට යද්දී . සේල් එක තියෙනවා .
     
    • Like
    Reactions: Erzo

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    මාලිගාවත්තෙ Cocacola කරන නෑදෑයෙක් ඉන්නවා. උන්ට නම් හොදයි සල්ලි තියෙනවා. තව බිස්කට් එහෙමත් කරනවා. වර්ගය මතක නෑ.
     
    • Like
    Reactions: Erzo

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,178
    318
    83
    home
    coca cola thama wadiyenma deposit thiyanna one. anika eyalage glass bottles walata liquid bill wenne. eka henama patalawillak. empty bottles walata wenama deposit thiyanna one. accounts 2k maintain wenawa.

    muchee maliban nam ehema agency lesiyen ganna ba. danata inna eka atha ariyoth thama. target 10M monthly.
    profit margin ene 8% da 15% total sales walin .
     
    • Like
    Reactions: Erzo

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඉස්සර නම් ඩිස්ටිරිබුයුශන්ස් ලාබයි. දැන් නම් අතින් කාල හරක් බලනව වගේ වැඩක් කියලයි කියන්නෙ. අපෙත් ඉන්නව නෑදෑ වෙන කට්ටියක් කාලයක් තිස්සෙ කරන.

    බඩු දාල සේල්ස් පෙන්නුවට වැඩක් නෑ සල්ලි එකතු වෙන්නෙ නැත්නම්. ක්‍රෙඩිට් එකටනෙ බඩු දැමෙන්නෙ කඩ වලට. අපිට සල්ලි ලැබුනත් නැතත් කම්පනි එකට සල්ලි වෙලාවට දාන්න ඕන උන් දීල තියෙන කාලය ඇතුලෙ.

    බහුතරයක් දැන් ඉන්න කඩ කාරයො වෙලාවට සල්ලි ඩෙන්නෙ නෑ. සමහර පොඩි කඩ කාරයො හිටපු ගමන් කඩෙත් වහල මිසින්. රෙප්ල උන්ගෙ කම්පනි ටාගෙට් ගහන්න සල්ලි දෙන උන්ද නැතො උන්ද බලන්නෙ නෑ හතර අතේ බඩු දානව.

    සල්ලි කලෙක්ට් කරන්න දාන කලෙක්ටර්ස් ල එහෙන් වන්ගු ගහනව. ඩිලිවරි යන උන් එහෙන් වන්ගු ගහනව ඩීසල්, බඩු වලට. ගබඩාවෙ ස්ටෝ කීපරුයි, බඩු පටවන උනුයි කාලයක් යද්දි සෙට් වෙලා එහෙන් වන්ගු ගහනව. අන්තිමට ඒජන්සිය කරන එකා නහය උඩින් වතුර යනකන් දන්නෙනෑ.

    ගොඩක් ඒජන්සි යන්නෙ රෝල. සල්ලි හරියට එකතු වුනේ nathi unoth එහෙන් අකවුන්ට්ස් ඕඩී වෙලා ඒවට පොලී ගෙව්වම ඒකෙනුත් පාඩුයි. ඒකයි කිව්වෙ අතින් කාල හරක් බලුව වගේ කියල.

    ඒජන්සි කියන්නෙ අනික කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක්. නවත්තන්න ඕන වුනත් ගොඩක් උන්ට නවත්ත ගන්න බෑ එලියෙ එකතු නොවුන සල්ලි තියෙන නිසයි අකවුන්ට් ඕඩී වෙලා තියෙන නිසයි.

    කම්පැනිය විතරක් ගොඩ.
    ඒජන්සි කාරය මැරෙන්න වැටිල හිටියත් උන්ට සල්ලි වෙටෙනවනෙ.සල්ලි වටුනෙ නැත්නම් ඩිපෝසිට් එකෙන් ක්ලේම් කරගෙන ඒජන්සිය වෙන එකෙක්ට මාරු කරන එක විතරනෙ උන්ට තියෙන්නෙ.

    karanawanam wastage, damages adu overheads aduwen maintain karagena simply handling and operations karagena yanna puluwan product ekak karanna. podiyata karanna mulin Lokuwata yanne nathuwa.

    Retail business eka okata wadiya hodai.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සාමාන්‍යයෙන් Munchee (CBL) , Maliban, Coca Cola වගෙ බ්‍රෑන්ඩ්ස් කරන උන්‍ට මාසෙකට ප්‍රොෆිට් එක කීයක් වගේ සෙට් වෙනවද?

    තනි ලොරියක් තිබුනොත් අමාරුද

    owa karana unta meke time waste karanna welawak na
    godak success wechcha un deyak free kiyala denne natte unut laksha kooti ganan padu karagena padam igena gatta nisa
     
    • Like
    Reactions: Erzo