ඩිස්ට්‍රිබියුටර් ඒජන්සි කරන කවුරුන් ඉන්නවද?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,641
    26,005
    113
    මම දන්නේ නෑ ඇත්ත ද බොරු ද කියලා..... කොකා කෝලා, බිස්කට් වගේ ලොකු සමාගම් අවුරුද්දක් දෙකක් කරපුවහම එජේන්ට ඇරලා දානවා කියලා. වෙන එකෙක් ට කඩල දෙනවා කියනවා.
     
    • Like
    Reactions: SimMaster

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඇන්කර් ඒජන්සියක් කරපු කෙනෙක් දන්නවා.
    ඉස්සර නං හෙන සද්දෙන් හිටියේ.
    ඇන්කර් කිරි කිව්වම ඒ කාලේ මාර මාකට්නේ.
    ඉස්සර කඩවල් වලින් කිරිපිටි ඉල්ලුවත් දෙන්නේ හෙන සීමිත ප්‍රමාණයක්. මුදලාලිලා බැගෑපත් වෙනවා ඇන්කර් කිරි ඉල්ලලා

    දැන් නං හැබැයි බලු වටින්නෑ.ඇන්කර් ගන්නේ නෑනේ කවුරුත්