coca cola සමග එළකිරි එක්වෙයි

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මන්නම් කොහොමත් coca cola බොන්නේ නැ:no: . යන තැන බොන්නම දෙයක් නැත්තම් තමා බොන්නේ :baffled:. Tanx For Sharing. Rep දෙන්න බැලු
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    අනෙ මන්ද බන්..ඔක හොද නැ කියලා දන්නවා..එත් බොනවා බන්..
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ජින්තුවා;16717423 said:
    යකෝ කොකා කෝල එක්ක කිරී බොන්න උඹට පිස්සුද :lol:

    mokekda ban melo deyak terenne nane muta:angry:


    udaharanayak widiyata umba daane gedaraka gihin kiri ehema kaala eliyata bahinakota yaluwo tikak set wela innawa. umbata bonna kiwwama apooo kaapu gaman kiyala sandyawayh gahamu kiyala peretha kamata kate cola eka halagaththoth onna oya tika thama wenne. :lol:


    ohoma welawal ona tharam wenawane ban
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    දෑන් ඔය මොනවද තෑන්පත් වෙන්නේ කියලා කියපන් ඔක්කොටම කලින්? ඉතින් බත් කෑවත් බතුත් බඩේ තෑන්පත් වෙනවානේ..