ඔය ඉර නගින පැත්තේ තීන town එකේම Red Label , Hugo,CK... perfumes , ලංකවේ ප්රසිද්ධ Shirt brand, ගෙවල් වලම හදල original වගේම රට වටේම විකුණනවලු original ඒවගේ price එකටම facebook එකේ තමයි විස්තර තිබුනේ :rofl: :P :eek: