Cocane vs heroin

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,411
    1
    42,489
    113
    මම දන්න විදියට
    Heroin කියන්නෙ depressant එකක්
    Cocaine කියන්නෙ Stimulant එකක්
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Cocane වලට යන්න බෑ over priced ලංකාවෙ. Heroin Quality නෑ
    ඉතින් දෙකම නොගහා ඉඳපන්. Beer එකක් වයින් එකක් ගහපන්.
    ලංකාවේ ජනප්‍රිය ගොඩාක් උන් coke ගහනවා. දවසට 50-60ක් කුඩු කරනවා. සමහරු ඊටත් වැඩි. අපරාදේ ඉතින්. ඔවට හුරු වෙන්න එපා බං.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,411
    1
    42,489
    113
    ඉතින් දෙකම නොගහා ඉඳපන්. Beer එකක් වයින් එකක් ගහපන්.
    ලංකාවේ ජනප්‍රිය ගොඩාක් උන් coke ගහනවා. දවසට 50-60ක් කුඩු කරනවා. සමහරු ඊටත් වැඩි. අපරාදේ ඉතින්. ඔවට හුරු වෙන්න එපා බං.
    Cocaine එච්චර ගණන්ද බං

    Cocaine වලට අයිස් ගැහුව වගේ දිරන්නෙ නෑලු නේද
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Cocaine එච්චර ගණන්ද බං

    Cocaine වලට අයිස් ගැහුව වගේ දිරන්නෙ නෑලු නේද
    ඔව් ගණන්.

    දිරන්නේ නෑ. Coke ගහලා fruit juice එහෙම බොනවා කට්ටිය. ලස්සන වෙනවා තාවකාලිකව.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,411
    1
    42,489
    113
    ඔව් ගණන්.

    දිරන්නේ නෑ. Coke ගහලා fruit juice එහෙම බොනවා කට්ටිය. ලස්සන වෙනවා තාවකාලිකව.
    ice ගැහුවම දත් දිරල ඇගත් කෙට්ටු වෙලා මූනත් විරූපි වෙනව
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,587
    6,284
    113
    Narcissistic Sociopath Manipulator
    ඉස්සර මම හිතං හිටියෙ Heroin තමා සුපිරිම කියල. ඊට පස්සෙ Pharmaceutical Grade Codeine/ Dihydrocodeine ටෙස්ට් කරන්න හම්බුනා.

    Codeine 10% ක් වගේනෙ මෙටබොලයිස් වෙන්නෙ Morphine වලට ඒ නිසා මම හිතං හිටියෙ මෙලෝ වැඩක් නැති වෙයි කියල. කොහොම හරි Codeine+Promethazine පාවිච්චි කරා Mellow Out වෙලා Decent High එකක් තිබ්බ.

    Dihydrocodeine තමා මම ආසම Opiod එක. මෙටබොලයිස් වෙන්නෙ Dihydromorphine වලට.

    Heroin/ Dihydrocodeine/ Dihydromorphine තුනෙන් තෝර ගන්න කිවුවොත් මම උඩින්ම තෝර ගන්නෙ Dihydrocodeine හෝ Dihydromorphine.

    Dihydroheroin AKA Diacetyldihydromorphine යුස් කරලා බලන්න ආසයි.
     
    • Like
    Reactions: samindi