COD 4 Dedicated Server එකක් හදන්න කියල දෙනවද?
මට COD 4 Modern Wafer එකට Server එකක් හදන්න ඕනි... Online එක එක Free Site වලින් දෙන Server නෙමේ.. මටම කියල එකක් Free හදාගන්න බැරිද? අපි සෙට් එකක් Online එකෙන් Set වෙලා Game ගහනවා එකයි... දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න..

Last edited: