මචන්ලා මට ලොකු උදවුවක් ඕනේ...මන් ගාව COD4 තියෙනවා එත් එකෙන් Online ගහන්න බෑ ..ගහන්න පුළුවන් setup එක තියෙන ලින්ක් එකක් දෙන්නකෝ ..එකට steam එකෙන් මොකද්ද කරන්නේ , එක දාන හැටි එහෙමත් පොඩ්ඩක් කියනවද.මන් පට්ටට ආසයි COD4 එකට.එත් තවමත් Online ගහන්න බැරි උනා මගේ PC එකේ හදාගෙන...ලොකු උදවුවක්...

