COD 4 ModernWarfare

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    949
    2,239
    113
    Colombo
    Cod 4 private server හදල multi player ගහන අය ඉන්නවද ?
    මම යාලුවො එක්ක play කරන්ඩ web site වලින් servers හදාගෙන බැලුවා, ඒවගෙන් වැඩිවෙලාවක් play කරන්ඩ බෑ අම්බානකට ලැග් වෙනවා ping එක වැඩියි.

    Private server එකක් හදන්නෙ vps එකකින් ද ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,679
    1
    32,482
    113
    - උඩරට -
    Cod 4 private server හදල multi player ගහන අය ඉන්නවද ?
    මම යාලුවො එක්ක play කරන්ඩ web site වලින් servers හදාගෙන බැලුවා, ඒවගෙන් වැඩිවෙලාවක් play කරන්ඩ බෑ අම්බානකට ලැග් වෙනවා ping එක වැඩියි.

    Private server එකක් හදන්නෙ vps එකකින් ද ?
    Game Data Package එකක් දා ගනින්.. එතකොට අවුලක් නෑ
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    දැනට තියෙන servers වල කවුරුත් නැති ping එක අඩු එකකට කට්ටිය සෙට් වෙන්නත් පුලුවන්. අවාසි තියෙයි හැබැයි