මගේ site එකේ Performance කොහොමද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගේ site එකේ Performance කොහොමද?

    මම site එකක් හදාගෙන යනවා. ඒක සිංහලෙනුත් තියෙනවා.
    එකේ performance හොදද කියල පොඩ්ඩක් බලල කියනවද?
    තව මොනවද performace improve කරන්ඩ කරන්ඩ පුළුවන් කියලත් කියන්ඩ?
    Home page:
    https://scheduleit.today/
    Live preview ගිහින් "සිංහල" තොරගන්ඩ. තාම හදල ඉවර නෑ :
    https://scheduleit.today/demo

    මෙව්වා තමයි configuration:
    Sever:
    OVH.com VPS server
    OpenStack KVM
    1 vCore
    2.4 GHz
    2 GB RAM
    10 GB SSD
    Local RAID 10

    OS:
    Centos 7

    Web panel:
    virtualmin

    .htaccess mod_deflate වලින් compress කරලා එවන්නේ.
    තව මොනවද performace improve කරන්ඩ කරන්ඩ පුළුවන්?

    ස්තුති