elakiri එකේ තිබ්බ thread එකක් බලල cod4 multiplayer download කලා. එකේ iw3mp.exe එක run කරද්දී system error එකක් එනවා "The program can't start because d3dx9_34.dll is missing from your computer. Try reinstalling the program to fix the problem" කියල. මොකක්ද බන් කරන්නේ එකට? 
දන්නා එකෙක් උදවු කරපංකෝ? 


දන්නා එකෙක් උදවු කරපංකෝ? 






