මචන්ලා මම cod 4 multiplayer download කලා මෙන්න මේ ලින්ක් එකේ තියන..
http://www.elakiri.com/forum/showthread.php?t=1544472
දැන් ඒ මඟුල රන් කරනකොට මේ error එක එනවා.
VGA drivers, directx ඔය ඔක්කොම update කරල බැලුව එත් හරියන්නේ නැහැ. windows 8.1 තියෙන්නෙ.
මේක හදාගන්න විදිහක් කියපල්ලකෝ

oya ape un kiyana widihata karapan 