ඔන්න මම අද කියලා දෙන්න හදන්නේ COD 4 (Call of Duty 4: Modern Warfare) Online ගහන්නේ කොහොමද කියලා.ලංකාවේ ගොඩක් කට්ටිය මේක ගහනව කියලා මම දන්නව.ඒත් මගේ MW3 Online සහ NFS-MW Online කියන ත්‍රෙඩ් බලපු සමහර අය කිව්වා මේක ගහන්න දන් නැහැ කියලා.ඒකයි මම කියලා දෙන්න හිතුවේ.COD 4 Online ගහන විදියට හදා ගන්න එක එච්චර අමාරු නැහැ.ඒත් මම ඒක පියවරෙන් පියවර කියලා දෙන්නම්. 

1)මුලින්ම ගේම් එක බාගන්න.මෙන්න හොඳ ටොරන්ට් වර්ගයේ ලින්ක් එකක්.(ඔයා මේකෙන් ගේම් එක බාගත්තොත් K-Gen එකකුත් හම්බ වෙයි.ඒක ගොඩක් වැදගත් එකක්.නැත්නම් ඔයාට ඒක වෙනම හොයාගන්න වෙනවා. )

COD 4 Game Torrent (Include SP crack and K-Gen) http://thepiratebay.se/torrent/4659475
2)ඊට පස්සේ Patch දෙකක් තියෙනවා 1.6 සහ 1.7 කියලා.ඒ දෙකත් බාගන්න.මෙන්න ලින්ක්ස්.

1.6 Patch - http://www.gamershell.com/download_27186.shtml
1.7 Patch - http://www.gamershell.com/download_28304.shtml
3)ඊට පස්සේ බාගන්න ඕනා Punk Buster (PB)කියල එකක්.Servers වලදි Hack (Cheat) කරන්න බැරි වෙන්න තමයි ඒක Use කරන්නේ.PB නැති Serversත් තියෙනවා.ඒත් ඒක Use කරන Servers වලට Join වෙනවා නම් මේක ඕනා.(මතක තියා ගන්න PB නැහැ කියන්නේ, ඒ Server එකේ Cheatersලා ඉන්න තියෙන ඉඩකඩ වැඩියි.)

මෙන්න බාගන්න ලින්ක් එක.
Punk Buster 3.4 - http://www.download.hr/software-punkbuster.html
4)මෙන්න තියෙනවා Call of Duty 4 Cracked server IPs ලිස්ට් එකක්.පොඩ්ඩක් ඒකත් බලලා සේව්කර ගත්තොත් හොඳයි.

Servers list - http://fragme.info/content/call-duty-4-cracked-private-server-list
හ්ම්, දැන් එහෙනම් වැඩේ පට්ටාන්න් ගමු නේද ?

1)මුලින්ම ගේම් එක බාගන්න.මෙන්න හොඳ ටොරන්ට් වර්ගයේ ලින්ක් එකක්.(ඔයා මේකෙන් ගේම් එක බාගත්තොත් K-Gen එකකුත් හම්බ වෙයි.ඒක ගොඩක් වැදගත් එකක්.නැත්නම් ඔයාට ඒක වෙනම හොයාගන්න වෙනවා. )

COD 4 Game Torrent (Include SP crack and K-Gen) http://thepiratebay.se/torrent/4659475
2)ඊට පස්සේ Patch දෙකක් තියෙනවා 1.6 සහ 1.7 කියලා.ඒ දෙකත් බාගන්න.මෙන්න ලින්ක්ස්.

1.6 Patch - http://www.gamershell.com/download_27186.shtml
1.7 Patch - http://www.gamershell.com/download_28304.shtml
3)ඊට පස්සේ බාගන්න ඕනා Punk Buster (PB)කියල එකක්.Servers වලදි Hack (Cheat) කරන්න බැරි වෙන්න තමයි ඒක Use කරන්නේ.PB නැති Serversත් තියෙනවා.ඒත් ඒක Use කරන Servers වලට Join වෙනවා නම් මේක ඕනා.(මතක තියා ගන්න PB නැහැ කියන්නේ, ඒ Server එකේ Cheatersලා ඉන්න තියෙන ඉඩකඩ වැඩියි.)

මෙන්න බාගන්න ලින්ක් එක. Punk Buster 3.4 - http://www.download.hr/software-punkbuster.html