COD4 ගහන සෙට් එක මෙහාට වරේන්..

uweenisirindu

Junior member
  • Feb 7, 2014
    77
    12
    8
    COD4 ගහන සෙට් එක මෙහාට වරේන්..

    ඔන් මේදා සැරේ මම දුලා පුතාලට පට්ට COD 4 Server එකක් ගෙනාවා. මෙක ඇවිල්ලා Sniper Only Server එකක්. මේ Server එකේ Kills 2000 ට වැඩිය ගත්තෝත් Admin තනතුරුත් හම්බ වෙනවා. ඔන්න මම යටින් දැම්මා Server එකේ IP එක.

    Connect 128.199.218.53:28960

    (Connect වෙන්න දන්නේ නැත්නම් Game එක Open කරලා මෙන්න මේ ~ Button එක ඔබලා Ctrl+V ඔබන්න. නැත්නම් Past කරන්න..)

    මේ Server එක ඇවිල්ලා අපේ Clan එකේ. ඔයාලට Clan එකක් නැත්නම් අපේ Clan එකට කැමතිනම් Join වෙන්න පුලුවන්. හැබැයි අපි ගන්නේ ඔන්ලයින් Game ගහන අය විතරයි. මන් යටින් දාන්නම්කෝ අපේ Clan එකේ Teamspeak IP එකත්..

    Teamspeak IP:- 52.74.86.158:9996