Code කරන උන් වරෙන්

මොකද්ද කියවන්න ලේසි

  • තොගේ එක

    Votes: 1 5.3%
  • හැමෝම දන්නා YAML

    Votes: 18 94.7%

  • Total voters
    19

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    පොඩි ටුල් එකක් හදනවා මගේ API testing වලට.
    Basically පල්ලෙහා විදියට spec එක හැදුවම API request ගිහින් response එකේ ඒවා capture එන්න. ටුල් එක හදල ඉවරයි. මම ඔෆිස් එකේ වැඩ වලට use කරනවා.
    Spec ෆියිල් දැනට තියෙන්නේ මගේම ෆොර්මැට් එකකින්. custom parser එකක් ලියලා තියෙන්නේ. මම බැලුවේ Normal yaml වලට support කරන්න. උබලා හිතන විදියට readable මොකද්ද ? public දන්නා කලින් වෙනස් කරනවද කියලා බැලුවේ

    My own format
    1.png

    Yaml
    2.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,255
    100,019
    113
    Yaml එකත් හොදයි toml එකත් හොදයි. එකට සපොට් වෙන්න ක්ලාස් එකක් ලියා ගත්තා නන් config ටික පාස් වෙන්න උබට ඕක ලේසියෙන්ම අනිකකට ගන්න පුළුවන් වෙයි. ගොඩක් toml එක දැන් ගන්නවා කියවන්න ලියන්න ලේසි නිසා.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    Yaml එකත් හොදයි toml එකත් හොදයි. එකට සපොට් වෙන්න ක්ලාස් එකක් ලියා ගත්තා නන් config ටික පාස් වෙන්න උබට ඕක ලේසියෙන්ම අනිකකට ගන්න පුළුවන් වෙයි. ගොඩක් toml එක දැන් ගන්නවා කියවන්න ලියන්න ලේසි නිසා.
    ෆුල් toml යන්න බැරි json එහෙම දාන්න clean විදියක් නැ.
    බලමු පොඩි ෆැක්ටරියක් අටවලා ෆයිල් ගොඩකට support කරා නම් හරි

    postman wala nathi features oke thiyanawada ?
    සමහර ඒවා තියෙනවා.

    මට ඕන උන්ගේ git එකට ලේසියෙන් check in කරන්න පුළුවන් වෙන්න. postman එකේ දැන් අනිවා ලොගින් වෙන්න ඕනේ. local workspace එකක් නැ ඉස්සර වගේ.

    තව python වලින් script කියන්න පුළුවන්. request එක යන්න කලින් මොනවා හරි file encrypt කරලා අනන් මනම් කරන්න ඕනේ නම් custom python script එකකින් කරලා request එකේ variable එකක් populate කරන්න පුළුවන්.

    තව multiple environments combine කරන්න පුළුවන්. postman එකේ බෑ මම දන්නා විදියට

    තව පොඩි පොඩි postman එකේ නැති ටිකක් තියෙනවා.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,155
    113
    yaml toml නං අහලවතං නැහැ. ජෙසෝන් තමා දන්නේ ආයුබෝවන්ඩ. දෙවැනි පින්තුරේ එකනම් කියවන්ඩ ලේසි මොනා උනත්,
     
    • Like
    Reactions: Solo Rider

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    පොඩි ටුල් එකක් හදනවා මගේ API testing වලට.
    Basically පල්ලෙහා විදියට spec එක හැදුවම API request ගිහින් response එකේ ඒවා capture එන්න. ටුල් එක හදල ඉවරයි. මම ඔෆිස් එකේ වැඩ වලට use කරනවා.
    Spec ෆියිල් දැනට තියෙන්නේ මගේම ෆොර්මැට් එකකින්. custom parser එකක් ලියලා තියෙන්නේ. මම බැලුවේ Normal yaml වලට support කරන්න. උබලා හිතන විදියට readable මොකද්ද ? public දන්නා කලින් වෙනස් කරනවද කියලා බැලුවේ

    My own format
    1.png

    Yaml
    2.png
    hamadema hodata hoyala improved version ekak hadapan. (improve kiyanne mokakda? Use karanna puljuwan lesi reddak)
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Yaml දාන එක හොදයි නේද swagger ත් යමල් නෙ පාවිච්චි කරන්නෙ
     
    • Like
    Reactions: Solo Rider