CodeIgniter Framework එක්ක වැඩ කරන ය කව්ද ඉන්නේ
මට පොඩි ප්රශ්නයක් තියෙනවා

CSFR attacks ගැන
මේකයි
මගේ form එකක් තියෙනවා
මේ form එකේ data DB එකට යන්නේ ajax request එකකින්
Form එක errors නැතුව submit කලාම මෙන්න මෙහෙම error එකක් දෙනවා
මම Google කලාම මේකට හේතුව CSFR attack කියලා හොයාගත්තා
මම config.php එකේ $config['csrf_protection'] = TRUE; කරලා තියෙන්නේ.
Form එකටත් පාවිච්චි කලේ form_open() & form_close() tags
මේ දේවල් කලත් තාම
මේක තමයි මගේ script එක
කාටහරි කියන්න පුළුවන්ද මේ ඇයි කියලා
මොකක්ද කරන්න ඕනේ
මම පාවිච්චි කරන්නේ CodeIgniter_2.1.4 version එක
මේක හින්දා මට ajax වලින් database එකට insert & update කරන්න බැහැ
මාර අස්පට් එක
මේක දන්න අය උදව්වක් දුන්නොත් ගොඩක් පින්

මට පොඩි ප්රශ්නයක් තියෙනවා

CSFR attacks ගැන
මේකයි
මගේ form එකක් තියෙනවා
මේ form එකේ data DB එකට යන්නේ ajax request එකකින්
Form එක errors නැතුව submit කලාම මෙන්න මෙහෙම error එකක් දෙනවා
POST http://localhost/myproject/index.php/viewer/signup_process 500 (Internal Server Error)
මම Google කලාම මේකට හේතුව CSFR attack කියලා හොයාගත්තා
මම config.php එකේ $config['csrf_protection'] = TRUE; කරලා තියෙන්නේ.
Form එකටත් පාවිච්චි කලේ form_open() & form_close() tags
මේ දේවල් කලත් තාම
POST http://localhost/[URL="http://localhost/photo_galleryV2.0/index.php/viewer/signup_process"]myproject/index.php/viewer/signup_process[/URL] 500 (Internal Server Error)
එක එනවා මේක තමයි මගේ script එක
Code:
$("#sign-up").submit(function(e){
e.preventDefault();
alert($(this).serialize());
$.ajax({
method:"POST",
data:$(this).serialize(),
url:"<?php echo site_url('viewer/signup_process')?>",
success:function(data){
$("#update").html(data);
}
}) ;
});
මොකක්ද කරන්න ඕනේ
මම පාවිච්චි කරන්නේ CodeIgniter_2.1.4 version එක
මේක හින්දා මට ajax වලින් database එකට insert & update කරන්න බැහැ
මාර අස්පට් එක
මේක දන්න අය උදව්වක් දුන්නොත් ගොඩක් පින්

Last edited: