CodeIgniter help

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචංල මම codeigniter එකේ upload library එක use කරල මගේ ෆයිල්ස් upload කරන්න හැදුව. අවුලක් නැතිව වැඩ. errors උනඩ් display වෙනව.

    නමුත් පොඩි අවුලක් මම දැක්ක.

    මම මචං .pdf අප්ලෝඩ් කරන්න අවසර දීල නෑ.

    මම පොඩි .pdf එකක් තෝරල upload කරන්න හදනකොට අප්ලෝඩ් කරන්න බැහැ කියල error එක අවශ්‍ය විදියටම එනව. අවුලක් නෑ :D:yes:

    නමුත් මම ටිකක් ලොකු 20MB වගේ .pdf එකක් තෝරල අප්ලෝඩ් කරන්න හැදුවොත් කිසිම error එකක් එන්නේ නෑ :baffled::confused::confused::confused:

    අන්න ඒකයි මගේ තියෙන ගැටලුව.

    ඇයි මචං මෙහෙම වෙන්නේ? :eek:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Machan Local Server eke Upload limit ekak thiyenawa, samaharak wita eka wenna puluwan, php.ini eka poddak balanna, nattan host karala test karala balanna.

    Check This: http://stackoverflow.com/questions/2184513/php-change-the-maximum-upload-file-size

    Good Luck.

    :confused:

    ow php.ini eke thiyenawa upload_max_filesize config ekak. codeigniter dannewath na, server level ekenma restrict wela iwarai. check that first.

    අනිත් යාලුවෝ දෙන්නට.........

    මචංල ඒක වෙන්නත් බෑ හේතුව මොකද .jpg වලට 2mb වලට වඩා ලොකු ඒව අප් කරන්න හදනකොට අර error එක එනව. නමුත් .pdf වලට එන්නෑ. අනේ මංද :confused::D
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    :confused:

    අනිත් යාලුවෝ දෙන්නට.........

    මචංල ඒක වෙන්නත් බෑ හේතුව මොකද .jpg වලට 2mb වලට වඩා ලොකු ඒව අප් කරන්න හදනකොට අර error එක එනව. නමුත් .pdf වලට එන්නෑ. අනේ මංද :confused::D

    They teach code igniter.
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    අනිත් යාලුවෝ දෙන්නට.........

    මචංල ඒක වෙන්නත් බෑ හේතුව මොකද .jpg වලට 2mb වලට වඩා ලොකු ඒව අප් කරන්න හදනකොට අර error එක එනව. නමුත් .pdf වලට එන්නෑ. අනේ මංද :confused::D

    Ow eka hari, Oya issella check karanna, mama dala thiyena link eke widyata ghn max_size eka kiyada thiyenne kiyala, nattan puluwan nam 20MB walata wada loku image eka up karanna try karanna ethakota PDF ekata wena dema wei.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Ow eka hari, Oya issella check karanna, mama dala thiyena link eke widyata ghn max_size eka kiyada thiyenne kiyala, nattan puluwan nam 20MB walata wada loku image eka up karanna try karanna ethakota PDF ekata wena dema wei.

    මම චෙක් කරා මචෝ තියෙන්නේ 2M :D

    හිතා ගන්න බෑ මොකක්ද අවුල කියල. CI library එකේ bug එකක්ද දන්නෑ :baffled:
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    මම චෙක් කරා මචෝ තියෙන්නේ 2M :D

    හිතා ගන්න බෑ මොකක්ද අවුල කියල. CI library එකේ bug එකක්ද දන්නෑ :baffled:

    2M nam kiyatawath wenna bha, mokada local server eka use karanne?

    CI Library eke awlak wenna widiyak nha, Mokakda CI version eka use karanne?
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    2M nam kiyatawath wenna bha, mokada local server eka use karanne?

    CI Library eke awlak wenna widiyak nha, Mokakda CI version eka use karanne?

    WAMP මචං :D

    මචං post_max_size = 8M තියෙන්නේ. ඒකදදන්නෑ. ඒත් .JPG වලට එහෙමවෙන්නෑ අනේ මංද මචං :confused::confused:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචං විදුෂාන්

    මම මචං var_dump දාල $_FILES වේරියබල් එක බැලුව. එතකොට මුකුත්ම DISPLAY වෙන්නෑ නමුත් අනිත් මම කිව්ව අවස්ථා ටෙස්ට් කරාම $_FILES ARRAY එක ඩිස්ප්ලේ වෙනව

    ඒ කියන්නේ මචං $_FILES array එකක් වත් generate වෙන්නෑ කියන්නේ input file එක submit වෙලාම නෑ කියල නේද?

    ඇයි මචං එහෙම වෙන්නේ? :rolleyes:
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    WAMP මචං :D

    මචං post_max_size = 8M තියෙන්නේ. ඒකදදන්නෑ. ඒත් .JPG වලට එහෙමවෙන්නෑ අනේ මංද මචං :confused::confused:

    Oya form submit ekakinda upload karnne, ehenam post_max_size eka adala wenawa, hodama wade man dapu link eke widiyata 40MB wage dala, server eka restart karala test karala balanna.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Oya form submit ekakinda upload karnne, ehenam post_max_size eka adala wenawa, hodama wade man dapu link eke widiyata 40MB wage dala, server eka restart karala test karala balanna.

    එළ මචං බලමු එහෙමවත් කරල බොහොම ස්තුතියි රිප්ලයි කරාට. :D:yes:
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    මචං විදුෂාන්

    මම මචං var_dump දාල $_FILES වේරියබල් එක බැලුව. එතකොට මුකුත්ම DISPLAY වෙන්නෑ නමුත් අනිත් මම කිව්ව අවස්ථා ටෙස්ට් කරාම $_FILES ARRAY එක ඩිස්ප්ලේ වෙනව

    ඒ කියන්නේ මචං $_FILES array එකක් වත් generate වෙන්නෑ කියන්නේ input file එක submit වෙලාම නෑ කියල නේද?

    ඇයි මචං එහෙම වෙන්නේ? :rolleyes:

    ow machan var_dump karama fill array eka pass wenne, natte apache ekenma block wena nisai. php.ini change karanna kiwwe ekai.

    var_dump karala awillath upload wenne nattan thama code eke hari, library eke hari awlak wenna one
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    ඇයි ලයිබරරි use කරන්නේ CI වල inbuild file validator එකක් එනවා
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ow machan var_dump karama fill array eka pass wenne, natte apache ekenma block wena nisai. php.ini change karanna kiwwe ekai.

    var_dump karala awillath upload wenne nattan thama code eke hari, library eke hari awlak wenna one

    මචං මචං කිව්ව වගේ අවුල තිබිල තියෙන්නේ

    post_max_size = 40M

    මෙන්න මේකේ මේක තිබ්බේ 8යි මම මම අප් කරන්න ට්‍රයි කරන ෆයිල් එකට වඩා වැඩි කරාම වැඩ කරා. තෑන්ක්ස් මචං.

    :D:D:D:D
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    මචං මචං කිව්ව වගේ අවුල තිබිල තියෙන්නේ

    post_max_size = 40M

    මෙන්න මේකේ මේක තිබ්බේ 8යි මම මම අප් කරන්න ට්‍රයි කරන ෆයිල් එකට වඩා වැඩි කරාම වැඩ කරා. තෑන්ක්ස් මචං.

    :D:D:D:D

    Ow eka ne man mula idanma kiwwe :cool: