මචංල මම codeigniter එකේ upload library එක use කරල මගේ ෆයිල්ස් upload කරන්න හැදුව. අවුලක් නැතිව වැඩ. errors උනඩ් display වෙනව.
නමුත් පොඩි අවුලක් මම දැක්ක.
මම මචං .pdf අප්ලෝඩ් කරන්න අවසර දීල නෑ.
මම පොඩි .pdf එකක් තෝරල upload කරන්න හදනකොට අප්ලෝඩ් කරන්න බැහැ කියල error එක අවශ්‍ය විදියටම එනව. අවුලක් නෑ

නමුත් මම ටිකක් ලොකු 20MB වගේ .pdf එකක් තෝරල අප්ලෝඩ් කරන්න හැදුවොත් කිසිම error එකක් එන්නේ නෑ

අන්න ඒකයි මගේ තියෙන ගැටලුව.
ඇයි මචං මෙහෙම වෙන්නේ?