tikak dannawa udavwak ona nam kiyanna. Tutorial ona nam kiyanna
Mulama indala matath oka igena ganna ona machan... Start eka allaganna tutorial ekak diyanko.. And oken puluwanda hibernate wala wage database ekka query gahanne nathuwa weda ganna?
Wenna onade kiyapan ci kala inne.
$route['admin_folder_name'] = $this->config->item ( 'admin_folder_name' );


CI Version 4.0 is coming in next year first quarter.

Wenna onade kiyapan ci kala inne.




AloneGuy90 වැඩකාරයෙක් වගේ නේද පෙන්නේ...කොල්ලව අමාරුවේ දාන්න ප්රශ්නයක් ඇහුවා![]()

Mulama indala matath oka igena ganna ona machan... Start eka allaganna tutorial ekak diyanko.. And oken puluwanda hibernate wala wage database ekka query gahanne nathuwa weda ganna?
Mava amaruwe daanna kalin igenagena hitapan. Apiwa amaruwe daanna deyak naa. Api kohomat waddo thamai. Lol
Ube prashneta uththarayak denawanam.
Modayo confi variable ekakata routes waladima ohoma value paas karanna baa. Oka ain karala s1 daapan in passe adala controller eke adala method eken ema parameter eka araganin.

අපරාදේ උබ වගේ එකෙක්ගෙන් ඇහුවේ lol
උබේ දැනුම පේනවාඅපරාදේ උබ වගේ එකෙක්ගෙන් ඇහුවේ lol
සේරටම කලින් පොඩ්ඩක් කතා කරන්න ඉගෙන ගනින්....නිකන් පොර ටෝක් දෙසන්න කලින්![]()
Ane ukaganin podieko. Poddak athapatha gaala enawa porawal wenna. Digitaloceon stack overflow wagelu lol. Gono eka hosting company ekak lol

උබට බන් ලොකු හින මානයක් තියෙනවා පොර වෙන්න...දාපු පොස්ට් ටිකක් බැලුවා...එක එකාගේ කාර් ගැනයි..birthday එකට වැඩ කරන තැන කෙල්ලෙක් අරදනා කරේ නැති එකයි..කවුද පොඩි එකා කියලා පේනවා 




බැංකුවේ පියන්උබට බන් ලොකු හින මානයක් තියෙනවා පොර වෙන්න...දාපු පොස්ට් ටිකක් බැලුවා...එක එකාගේ කාර් ගැනයි..birthday එකට වැඩ කරන තැන කෙල්ලෙක් අරදනා කරේ නැති එකයි..කවුද පොඩි එකා කියලා පේනවා
කයිය නම් තියෙනවා client කෙනෙක් handle කර ගන්න බැරුව තෙඩ් දාලා අඩලා
Digitaloceon community එක ගැන කිව්වේ..අදවත් ගිහින් බලපන් මිට කලින් දැකලා නැත්නම්![]()