Codeignitor

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Wenna onade kiyapan ci kala inne.

Code:
$route['admin_folder_name'] = $this->config->item ( 'admin_folder_name' );

ඔන්න ඕක විදියට වැඩ කරන්න හදලා දීපන්..ඔය මට තියෙන ප්‍රශ්නයක් :P

CI routes.php එකේ $config value එකක් අරන් දීපන්කො :dull:
 
Last edited:

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
AloneGuy90 වැඩකාරයෙක් වගේ නේද පෙන්නේ...කොල්ලව අමාරුවේ දාන්න ප්‍රශ්නයක් ඇහුවා :baffled:

Mava amaruwe daanna kalin igenagena hitapan. Apiwa amaruwe daanna deyak naa. Api kohomat waddo thamai. Lol

Ube prashneta uththarayak denawanam.

Modayo confi variable ekakata routes waladima ohoma value paas karanna baa. Oka ain karala s1 daapan in passe adala controller eke adala method eken ema parameter eka araganin.
 
madhawas1

Active member
  • Jul 5, 2015
    542
    249
    43
    Mulama indala matath oka igena ganna ona machan... Start eka allaganna tutorial ekak diyanko.. And oken puluwanda hibernate wala wage database ekka query gahanne nathuwa weda ganna?

    Lynda.com tutorial wagayak thibuna mama dennam. Ow machan ehema puluwan oke ORM ekak thiyenawa. Mata PM ekak danna.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Mava amaruwe daanna kalin igenagena hitapan. Apiwa amaruwe daanna deyak naa. Api kohomat waddo thamai. Lol

    Ube prashneta uththarayak denawanam.

    Modayo confi variable ekakata routes waladima ohoma value paas karanna baa. Oka ain karala s1 daapan in passe adala controller eke adala method eken ema parameter eka araganin.

    උබේ දැනුම පේනවා :rofl::rofl: අපරාදේ උබ වගේ එකෙක්ගෙන් ඇහුවේ lol

    සේරටම කලින් පොඩ්ඩක් කතා කරන්න ඉගෙන ගනින්....නිකන් පොර ටෝක් දෙසන්න කලින් :dull:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උබේ දැනුම පේනවා :rofl::rofl: අපරාදේ උබ වගේ එකෙක්ගෙන් ඇහුවේ lol

    සේරටම කලින් පොඩ්ඩක් කතා කරන්න ඉගෙන ගනින්....නිකන් පොර ටෝක් දෙසන්න කලින් :dull:

    Ane ukaganin podieko. Poddak athapatha gaala enawa porawal wenna. Digitaloceon stack overflow wagelu lol. Gono eka hosting company ekak lol
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Ane ukaganin podieko. Poddak athapatha gaala enawa porawal wenna. Digitaloceon stack overflow wagelu lol. Gono eka hosting company ekak lol

    බැංකුවේ පියන් :lol::lol: උබට බන් ලොකු හින මානයක් තියෙනවා පොර වෙන්න...දාපු පොස්ට් ටිකක් බැලුවා...එක එකාගේ කාර් ගැනයි..birthday එකට වැඩ කරන තැන කෙල්ලෙක් අරදනා කරේ නැති එකයි..කවුද පොඩි එකා කියලා පේනවා :dull::dull:

    කයිය නම් තියෙනවා client කෙනෙක් handle කර ගන්න බැරුව තෙඩ් දාලා අඩලා :nerd::nerd:

    Digitaloceon community එක ගැන කිව්වේ..අදවත් ගිහින් බලපන් මිට කලින් දැකලා නැත්නම් :rofl:
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    බැංකුවේ පියන් :lol::lol: උබට බන් ලොකු හින මානයක් තියෙනවා පොර වෙන්න...දාපු පොස්ට් ටිකක් බැලුවා...එක එකාගේ කාර් ගැනයි..birthday එකට වැඩ කරන තැන කෙල්ලෙක් අරදනා කරේ නැති එකයි..කවුද පොඩි එකා කියලා පේනවා :dull::dull:

    කයිය නම් තියෙනවා client කෙනෙක් handle කර ගන්න බැරුව තෙඩ් දාලා අඩලා :nerd::nerd:

    Digitaloceon community එක ගැන කිව්වේ..අදවත් ගිහින් බලපන් මිට කලින් දැකලා නැත්නම් :rofl:

    Tho danna magulak thiyenawada hutto man gana. Forum wala mokata mona kiyanna barida lol.

    Pala pala gihin igena ganin. Framework ekak athapatha gaawama enawa porawal wenna lol.

    Api issara owa kalata dana saas app gahanne with meteor platform ekath ekka. Thopi me php lowanawa thama lol