Lawyer,model,doctor, garment,coding ඔය එකෙක්වත් බදින්න එපා.. ගෙදරට වෙලා ඉන්න housewife කෙනෙක් marry කරපන්.. මෙකේ ත්‍රේඩ් දම දම රස්සාවෙන් ගෑනුන්ව මනින උන්ට හරියන්නේ එහෙම එකක් තමයි.

Lawyer,model,doctor, garment,coding ඔය එකෙක්වත් බදින්න එපා.. ගෙදරට වෙලා ඉන්න housewife කෙනෙක් marry කරපන්.. මෙකේ ත්‍රේඩ් දම දම රස්සාවෙන් ගෑනුන්ව මනින උන්ට හරියන්නේ එහෙම එකක් තමයි.

මෙහෙමයි මචං
උඹත් ඒ සයිඩ් එකේම වගේ නම් ෂේප්
අනිත් එක උඹට කෙල්ලව තේරුම් ගැනීම තියෙන්න ඕනේ
ඉවසීමත් උපරිමේට තියෙන්න ඕනේ.. නැත්නම් වැඩේ හබක්....
ගෙදරදොරේ වැඩ කටයුතුත් වැඩිය බලාපොරොත්තු වෙන්න බෑ මචං..
මොකද ඩිවලොප්මන්ට් වැඩ කියන්නේ වෙලාවක් කලාවක් නැති වැඩක්නේ...
උබට ඒකිව තේරුම් අරං ඉවසීමෙන් වැඩ කරන්න පුලුවන්නම් එච්චරයි....
..කවද හරි කෙල්ලට පුල් ටයිම් වර්ක් කරන එක නවත්තන්න වෙනව නේද? ගෙදර වැඩ අතපසු වෙන නිසා උදා:ලමයි එහෙම ඉන්න කාලෙක. ඒත් part time freelancing වගේ කරන්න පුලුවන් එක වාසියක් වෙයි නෙ.Lawyer,model,doctor, garment,coding ඔය එකෙක්වත් බදින්න එපා.. ගෙදරට වෙලා ඉන්න housewife කෙනෙක් marry කරපන්.. මෙකේ ත්‍රේඩ් දම දම රස්සාවෙන් ගෑනුන්ව මනින උන්ට හරියන්නේ එහෙම එකක් තමයි.

දැන් කවුරැ හරි ත්‍රෙර්ඩ් එකක් දාලා අහයිද දන්නෑ හවුස් වයිෆ් කෙනෙක් බදින එක අචුලක් නැද්ද කියලා
රස්සාවෙන් මනිනව නෙමෙයි මචන්..ඒත් අපේ ලංකාවෙ ජොබ් එක කියන දේ හැම දෙයක්ම තීරනය කරන ප්‍රධාන සාදකයක් නෙ.

uba web designer/developer wela gani graphic designer nam supiri![]()
eeth ehema choice ekak lankawe nehene..
mokada danne graphic designing karana girls la adu..saapekshawa SE,developers la godak wedii..
ehema ekak naha banmama dakina widiyata wena jobs karana ayata wada SE side eke kello decent
![]()
eeth samahara welawata hithenawa decent wedida manda kiyala 
jobs karana genuwa badinna epa ban....game kellek ussagena house wife karaganin...forever alone in da house![]()

Gon baduwak badapan. habai gahala salli denna thiyaa ganna epa

මොන හු@#ක්ද බොලවුනේ මේ අරකි මැරි කරන්න හොද දමේකි මැරි කරන්න හොද ද
අරකෙ පෙට්ටිය තියෙයි ද
මේකෙ පෙට්ටිය වෙන්දේසි වෙයිද
අරක කිරි අලුවද
මේක කලු දොදොල්ද
අහ අහ ඉන්නෙ. ඔය කොයික බැන්දත් එකයි. ගෑනිව හදාගන්න මිනිහ දැනගන්න ඕන.
![]()

awulak na apith coding nisa dennata set wela debug karanna puluwan![]()
![]()

මොන හු@#ක්ද බොලවුනේ මේ අරකි මැරි කරන්න හොද දමේකි මැරි කරන්න හොද ද
අරකෙ පෙට්ටිය තියෙයි ද
මේකෙ පෙට්ටිය වෙන්දේසි වෙයිද
අරක කිරි අලුවද
මේක කලු දොදොල්ද
අහ අහ ඉන්නෙ. ඔය කොයික බැන්දත් එකයි. ගෑනිව හදාගන්න මිනිහ දැනගන්න ඕන.
![]()
චෝ.......mona huyanakda yako meka..
මෙකෙ ඉන්න එවුන්ට මගුල් පිස්සුවක් ගහල ..මගුල ... මොන හුයන්නක්ද යකො මෙක ..එක හොදද මෙක හොදද කියල අපෙන් අහ අහ ඉන්නෙ , ඉන්න ගැනියෙක්ව කසාද බැදගනියවුකො ..මගුල ....

කස්ටියගෙ අදහස් විමසලා බැලුවෙ 
මොන හු@#ක්ද බොලවුනේ මේ අරකි මැරි කරන්න හොද දමේකි මැරි කරන්න හොද ද
අරකෙ පෙට්ටිය තියෙයි ද
මේකෙ පෙට්ටිය වෙන්දේසි වෙයිද
අරක කිරි අලුවද
මේක කලු දොදොල්ද
අහ අහ ඉන්නෙ. ඔය කොයික බැන්දත් එකයි. ගෑනිව හදාගන්න මිනිහ දැනගන්න ඕන.
![]()

ග්‍රම්පි කැට්..කේන්ති ගන්න එපෝ