මචන්ලා මේ සයිට් එකේ image එක කිලික් කලාම fancybox එක පෙන්නන්නේ නෑනේ Mobile site එකේ. කොතනින්ද restrict කරලා තියෙන්නේ කියලා හොයා ගන්න බෑ.Desktop එකේ වැඩ කරනවා.
https://zzbeng.ro/automoto/autoturisme/skoda-roomster_i6141
https://zzbeng.ro/automoto/autoturisme/skoda-roomster_i6141