Coding දැනුමක් නැතුව Android App හදමු - AdMob Enabled

Rajeew

Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    Coding දැනුමක් නැතුව Android App හදමු - AdMob Enabled

    Coding දැනුමක් නැතුව Android App හදමු (Thunkable Classic Tutorial Part 1) - AdMob Enabled Android App Development Tutorial

    ලේසියෙන්ම Android App එකක් හදාගන්න ඔයාලත් කැමති නම් මේ වීඩියෝ මාලාව බලන්න. මේකෙදි මම කියා දෙනවා Drag and Drop කරලා coding කරන්නේ නැතුව කොහොමද Android App එකක් හදන්නේ කියලා, ඒ වගේම එකට Google Admob දාලා සල්ලි හොයන හැටිත් මේ වීඩියෝ මාලාවේ කියා දෙනවා.

    ගෙදර ඉදන් සල්ලි හොයන්න කැමති අයට වගේම අමතර ආදායමක් හොයාගන්න කැමති අයට හොද ආරම්භයක් වේවි මේ වීඩියෝ මාලාව..

    වීඩියෝ එක හොදයි කියලා හිතුනානම් අමතක නොකර Like කරන්න YouTube එකේ. ඊලග වීඩියෝ එක දාපු ගමන් බලන්න චැනල් එකට subscribe වෙන්න පහල click කරන්න.

    Subscribe - http://bit.ly/thakshanavediya

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕවායේ සිංහල සපෝට් ද බන්.මම බ්ලොග් එකකට ඇප් එකක් හදාගන්න බැලුවා.හරි ගියේ නෑ.සිංහල පේන්නේ නෑ
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    ඕවායේ සිංහල සපෝට් ද බන්.මම බ්ලොග් එකකට ඇප් එකක් හදාගන්න බැලුවා.හරි ගියේ නෑ.සිංහල පේන්නේ නෑ

    Font ekath ekka apk eka build karanna.. But oya web view nam App nam kohomada dan na..