OoshalinoO

Active member
  • Aug 14, 2014
    270
    131
    43
    මටත් ඇහෙමායි.. එස්ප්‍රෙස්සෝ එකක් ගහන ගමන් සිරාම අමුතු මෙව්වා එකක්


    View attachment 130251

    Meke capsule lankawe ganna puluwanda ? use karana aya innawada?

    Lavazza Blue capsule.
    ow tiyenawa, very expensive bro wadak na

    Brothers https://elakiri.com/threads/what-is-the-strongest-coffee-in-sri-lanka.2010207/#post-26908526

    Lankawe ganna puluwan strong ma coffee eka mokakda. I want to stay awake from 12am to 5am everyday

    ------ Post added on Sep 22, 2021 at 5:27 PM
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Expresso වලට හරිශ්චන්ද්‍ර කෝපි දාන්න පුළුවන් ද?
    ඒවා ඇයි බඩ විරේක වේලනව කියන්නේ?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පාන්දර 1ට 2ට හින් වැස්සක් එක්ක තමයි vibe එක එන්නේ

    National Coffee Day GIF