bade amaruwada ubata hamadamaහරිස්චන්ද කෝපි
maath gaththaNescafe instant
මේකෙ UAE යවන එකක් විකුණනව Daraz එකේ. ලංකාවෙ විකුණන එකට වඩා රස සුවඳ ලොකු වෙනසක් තියෙනව
ado thanks hela yakka putha
mona koopida ban apitaඋබල බොන coffee brand එක මොකක්ද කෝපි සින්හලු? With milk or without milk?
අඩො උබ coffee mixture එක්කින් mix කරලද උණු වතුර දාන්නෙ? මන් freshmilk + Nescafe ගැහුවෙ..දැන් කිරි බොන එක පොඩ්ඩක් අඩු කරන්න ඕනෙ බන් ..coffee අමුවට බොද්දි ගතියක් නෑ වගෙ ඒත්Without milk
Nescafe
machine ekak ganna kaale hari ubataAkbar and Bon Aroma with milk
Recently got a Lavaza beans from Italy. Still need to try though
Coffee mixture eken gani omlet hadana nisa eka use karanne naඅඩො උබ coffee mixture එක්කින් mix කරලද උණු වතුර දාන්නෙ? මන් freshmilk + Nescafe ගැහුවෙ..දැන් කිරි බොන එක පොඩ්ඩක් අඩු කරන්න ඕනෙ බන් ..coffee අමුවට බොද්දි ගතියක් නෑ වගෙ ඒත්
ado beela blpn koopi gammak thamai maasen income 2X wenwa hahamona koopida ban apita
kasala tea bonne
You a coffe GCoffee mixture eken gani omlet hadana nisa eka use karanne na
Nikanma cofee valata unuvathura danava vitharai seeni danneth na
patta boost ekaknam enawa..mixture eken poddak foam karala gaththama shape matanam without milk bonawanamudeta black coffee without sugar, thiththa raha ela matanam
Dawatama ekai ne machan bonne. E wage ekakata invest karanna eka aparadayak kiyala hithenawamachine ekak ganna kaale hari ubata