Cohabitation නොහොත් Living Together

Ruwan_D

Member
Oct 18, 2014
558
36
0
අපේ රටට නම් එවැනි ආවාසනාවක් උදා නොවේවා. අපිත් කවද හරි බැදලා කරලා
ළමයෙක් දෙන්නෙක් හදලා. ඒ කාලේ වෙනකොට අපේ ළමයි living together
වෙන්න ගත්තම. මොනා කියන්නද ඉතින්. මන් නම් තරයේ ප්‍රතික්ෂේප කරනවා
ඕක.. මහා විකාරයක්. මානසික රෝගයක්. අපේ රටවත් බේරිලා තිබුනොත්
හොදයි.. :eek::eek:[/QUOT

Me inne damma epa kiyana un. :D

ithin bun ubata oni ube lamai kasada badala nogalapenawa nam lamai ekka wen wenna da ?
eete wada hoda nadha thamange ruchi aruhci kam danna kenek ekka hoda balla marry karana eka.
 
olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    මන් නම් කැමති නෑ. ඕකෙන් දෙන්න අතර නිවැරදි බැදීමක් ඇතිවෙන්නෙ නෑ . එකක් එපා උනාම වෙන එකක් ගහනව.
     
    වටා පිටාවේ උන් කැමති වෙයිද බන්
    කෙල්ලෝ කැමති වෙයිද

    හපෝ යකෝ අපේ සන්ස්කුතිය

    :lol: :rofl:

    මේ ලුණු ඇටේ ඕව වෙන්නේ නෑ බන්

    පුල් ප්‍රීඩම් එකක් ගන්න බෑ

    ඕක වෙන්නේ නෑ බන්
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පිස්සුද යකෝ ඕවා වෙනවද ලංකාවේ
    8046196.png
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    අනුන්ගේ කේලම් හොයන එක ජීවිකාව කරගත්තු අම්මන්ඩිලා රෑනක් අවට පරිසරේ ඉන්නවනං ඕක ලොවෙත් බෑ.
    නැත්තං ඉතින් ගානක් නෑ, අනුන්ගෙ ඕප දූප හොයන්නැති උන් ඉන්න පැත්තක් නං :P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපෙ ගෙවල් ලග ඇන්ටි කෙනෙක්ගෙ බෝඩිමෙ කැම්පස් කපල් එකක් හිටියා ඔය විදියට.. කෙල්ලට ජොබක් සෙට් උනාම යන්න ගියා.. කොල්ල තාමත් ඉන්නවා.. මමනම් හිතන්නෙ අපේ සංස්කෘතියට ගැලපෙන්නෙ නැ
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    godak rata giyama kollonta kello set unama inne ohoma thamai. man danna un keepa denekma ohoma hitiya. habai ithin un hondin inna.eth ithin un ehema hamdama ehema hitiyoth hondai. eth un ehema innawa kiyala gewal wala un danne na.
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28

    ලිවින්ග් ටූ ගෙදර් ක්‍රමයේ ප්‍රධාන වාසි 5ක් සරල කෙටි සාරාංශ වාක්‍යක් ලෙස පහත දක්වමි.

    1).ලිවින්ග් ටූ ගෙදර් යනු මූලික පරීක්ශනයකි.

    2).ලිවින්ග් ටූ ගෙදර් මගින් එකිනෙකා ගේ රුචි-අරුචිකම් අඳුනාගෙන සහයෝගයෙන් කටයුතු කිරීමට ඉගනගත හැකි දෙයකි.

    3).ගැටුමක් ඇතිවු අවස්ථාවක එය දුර දිග නොයවා, සැර බාල වීමට අවස්ථාවක්, නිදසක් ලබාගෙන එය සාර්ථකව විසදාගත හැකි වීම.

    4).එකිනෙකාගේ ලිංගික රුචි අරුචිකම් මනාව වටහාගත හැකිවීම.

    5).ගෘහ භාණ්ඩ වල සිට අනෙකුත් නිවසෙ ඇති දෑ තෝරා ගැනීම ආදිය දෙදෙනාටම නිදස්ව කැමැති පරිදි සිදුකරගත හැකි වීම හා අනෝන්‍ය ගෞරවය වර්ධනය වීම

    අවාසිත් දැන්මනන් නේද හොඳ නැත්නම් සුද්දොත් කලානේ, එ්ක නිසා අපිටත් හොඳයි කියල කිව්වම නිකන් ඒක පාර්ශවිකයි කියල හිතෙනවා...

    එහෙම දෙපැත්තක් සසඳන්නේ නැතිව ආ‍යාලේ තීරණ ගන්න එක හොඳ මදි.

    සමාජයක් පරිණාමය වෙන්න වෙන්න ඒ සමාජය ප්‍රශ්න වලට උත්තර හොයනවා නීත්‍යානුකූලව විවාහයක් නැති සීයලා ආච්චිල තවමත් ආද‍රයෙන් ඉන්න අය ඉන්නවා.

    හැබැයි ඒ ක්‍රමයේ අවාසි නිසා තමයි නීත්‍යානුකූලව විවාහ කියල දෙපාර්ශවයක් එකඟ තාවයකට එන්නෙ...

    හැබැයි ලංකාවේ එකට විසීම තහනම් කියල මම අහල නෑ...
     
    sanka gamage

    Active member
  • Sep 25, 2012
    270
    112
    43
    අනුන්ගේ කේලම් හොයන එක ජීවිකාව කරගත්තු අම්මන්ඩිලා රෑනක් අවට පරිසරේ ඉන්නවනං ඕක ලොවෙත් බෑ.
    නැත්තං ඉතින් ගානක් නෑ, අනුන්ගෙ ඕප දූප හොයන්නැති උන් ඉන්න පැත්තක් නං :P

    wenawanan hodai bn..
     
    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    දෙන්න අඳුන ගන්න හොඳ අවස්ථාවක් නේද..යාලු වෙලා බැන්දත් අපි අපේ ගොඩක් ගති අනිත් එක්කෙනාට පෙන්නන් නෑනේ..බැන්දට පස්සේ ඒවා දකිද්දී ප්‍රශ්න ඇති වෙන් නැද්ද..මේකෙදි ඒක අඩුයිනේ..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,138
    12,120
    113
    Ohio, USA
    අපේ රටට නම් එවැනි ආවාසනාවක් උදා නොවේවා. අපිත් කවද හරි බැදලා කරලා
    ළමයෙක් දෙන්නෙක් හදලා. ඒ කාලේ වෙනකොට අපේ ළමයි living together
    වෙන්න ගත්තම. මොනා කියන්නද ඉතින්. මන් නම් තරයේ ප්‍රතික්ෂේප කරනවා
    ඕක.. මහා විකාරයක්. මානසික රෝගයක්. අපේ රටවත් බේරිලා තිබුනොත්
    හොදයි.. :eek::eek:

    pawul sanstaawa kiyana eka nathikalaama wenne pirimiya ho gahaniya wagakeem walin nidahas wenawa.. aka ratata balapaanawa rataka diyunuwata... ratak duwannanam minissu wada karanna o ney... akata bandeem kiyana dey thibunama witharai miniss uwagakeemen wadakaranne thange lamainge anaagathaya wenuwen mahansiwenne ehema wadakalaama thamai ratak issarahata ganna puluwan... living together kiyana eka harahaa wenne ake anith paththa dennata denna wagakeem nathi unaama kamathinam wada karai ehema nathinam kalen kaaleta thamanta edaa wela wenuwen witharak jeewath wennata hamba karai... aknisaa ratak idiriyata yanna niyama man pawor ekak nathiwenawaa.. meykath punchi pawla raththan kiyana ekeima part 2 eka widiyata thamai mama dakinne...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Lankawe demaw piyo ha daruwo athare hoda badimak thiyenawa.batahira ratawala awrudu 15,16 withara pannata passe lamai gana demaw piyo echachara hoyanne.thaniyama hamba karan kanna kiyala atharina siseakak thiyenne.demawpiya dudaru sambanda thawaya adui.

    Oya wage dewal walin wenne wiwahaya kiyana dei thiyena watinakama nathiwela yana eka.

    Jiwithe kiyana de wadiya barapathalak nathuwa sahalluwen gewanna kamathi ayata ha wagakim karata ganna akamathi aya okata kamathi wei.

    Oya wage krama nisa anthimedi samaja sambanda tha bida watunu amuthuma samaja kramayak thamai bihi wenne.

    Ape rate thiyena bawdha sanskruthiya godak hodai samakamiyi.namuth ada eka tiken tika winasa wela gihin thiyenne.
    ඒ රටවල අවු.16 ළමයෙක්ට තනියම ජීවත් වෙන්න පුලුවන්. එහෙම වෙන එක නරක දෙයක්ද? ඒ රටවල රස්සාවල් කරන ගමන් ළමයි හම්බ කර කර ඉගන ගන්නෙ. ලංකාවට වඩා අමාරුයි තමා. ඒත් ඒ ක්‍රමේට වඩා ලංකාවෙ ක්‍රමේ හොදයි කියල කියන්නෙ කොහොමද? එහෙ උන්ට ඕන දෙයක් කරගන්න පුලුවන් අව් 16 දි.
    pawul sanstaawa kiyana eka nathikalaama wenne pirimiya ho gahaniya wagakeem walin nidahas wenawa.. aka ratata balapaanawa rataka diyunuwata... ratak duwannanam minissu wada karanna o ney... akata bandeem kiyana dey thibunama witharai miniss uwagakeemen wadakaranne thange lamainge anaagathaya wenuwen mahansiwenne ehema wadakalaama thamai ratak issarahata ganna puluwan... living together kiyana eka harahaa wenne ake anith paththa dennata denna wagakeem nathi unaama kamathinam wada karai ehema nathinam kalen kaaleta thamanta edaa wela wenuwen witharak jeewath wennata hamba karai... aknisaa ratak idiriyata yanna niyama man pawor ekak nathiwenawaa.. meykath punchi pawla raththan kiyana ekeima part 2 eka widiyata thamai mama dakinne...
    උඹ කියන විදිහට ලංකාවෙ දියුණු වෙලා තියෙන්න ඕන එහෙනන් ඔය කියන රටවලට වඩා. බැදීම් අඩු උනා කියල වැඩ කරන ප්‍රමාණය අඩු වෙන්නෙ නෑ. ලංකාවෙ තමා බැදීම් වැඩි වෙලා මිනිහ කන්න ගෙනත් දෙනකන් ගෑනි ගෙදර ඉන්න සංස්කෘතියක් තියෙන්නෙ. අනිත් රටවල දෙගොල්ලොම එක වගේ වැඩ කරනව. ඒ රටවල් දියුණු ඒකයි.