COKE, PEPSI වැනි SOFT DRINKS නැතුව බැරි උන් මෙහෙ වර

pathumkw

Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    ඔය මයිලෝ එහෙම දවස ගානෙ බිව්වට අවුලක් නැද්ද
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඔය මයිලෝ එහෙම දවස ගානෙ බිව්වට අවුලක් නැද්ද

    ushnai kianawa neda Milo powder eka?

    math sathiyakata sarayak 200ml wage biwwa pepsi 7up ema dnnm water bottle ekak aran yanne kohe giyath kaddi bonna :rolleyes::rolleyes:
     

    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    බොහෝම හොඳ post එකක්, මට නම් ඔය දේ ගැන බය වෙන්න දෙයක් නැහැ මොකද මම සමහරවිට මාසයකට සැරයක් වගේ තමයි බීම එකක් බොන්නේ සමහරවිට ඒකත් නැති තරම්. rep 10+
     
    • Like
    Reactions: Ridila™

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ලඟදි ඉඳලා ඔව්වට පුරුදු වුනා බං. කොකාකෝලා නං ගේන්නෑ. මේ තියෙන රස්නෙට බොන්න හිතෙන්නෙම කූල් මොනාහරි. ආයෙ ගේන්න හොඳනෑ තමා.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පට්ට අඩුයි ඔව්වා බොන එක දැන්
    බැරිම නම් යෝගට් drink එකක් බීලා ඉන්නවා :)