adath biwwa ban :dull:
Chathuranga5 Well-known member Jul 25, 2010 5,472 414 83 Graphicsc.com May 21, 2014 #101 adath biwwa ban
Chathurangaabey Well-known member Oct 14, 2006 3,150 114 63 තාම බෙඩ් May 21, 2014 #102 මෝඩ යක්කු තම ඕව බොන්නේ... ටිකක් හරි දැනීමක් තියෙන එකෙක් බොන්නේ නෑ..
lkzombie Well-known member Feb 24, 2013 2,601 1,121 113 Apr 27, 2017 #103 පරණ පේස්ටුවක් උනත් වැදගත් +6
pathumkw Junior member Nov 11, 2016 143 14 18 Apr 27, 2017 #104 ඔය මයිලෝ එහෙම දවස ගානෙ බිව්වට අවුලක් නැද්ද
tclanki Well-known member Feb 11, 2010 6,658 2,345 113 Apr 27, 2017 #106 pathumkw said: ඔය මයිලෝ එහෙම දවස ගානෙ බිව්වට අවුලක් නැද්ද Click to expand... ushnai kianawa neda Milo powder eka? math sathiyakata sarayak 200ml wage biwwa pepsi 7up ema dnnm water bottle ekak aran yanne kohe giyath kaddi bonna
pathumkw said: ඔය මයිලෝ එහෙම දවස ගානෙ බිව්වට අවුලක් නැද්ද Click to expand... ushnai kianawa neda Milo powder eka? math sathiyakata sarayak 200ml wage biwwa pepsi 7up ema dnnm water bottle ekak aran yanne kohe giyath kaddi bonna
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Apr 27, 2017 #107 Owa kiwwata ape un hadenne naha.kiyana api thama.waradi karayo.
urajdrlk Well-known member Jul 6, 2006 102,084 3,524 113 Inside Your Laptop ;) Apr 27, 2017 #108 ඉදලා හිටලාවත් බොන්න එපාද....??
sunerudx Well-known member Oct 4, 2012 6,539 974 113 37 කටුවයි බඩේ ඇතුලේ Apr 27, 2017 #111 REP 6 ADD Reactions: Ridila™
prasad619 Member Mar 3, 2008 646 81 0 සිව් හෙළය Apr 27, 2017 #112 බොහෝම හොඳ post එකක්, මට නම් ඔය දේ ගැන බය වෙන්න දෙයක් නැහැ මොකද මම සමහරවිට මාසයකට සැරයක් වගේ තමයි බීම එකක් බොන්නේ සමහරවිට ඒකත් නැති තරම්. rep 10+ Reactions: Ridila™
බොහෝම හොඳ post එකක්, මට නම් ඔය දේ ගැන බය වෙන්න දෙයක් නැහැ මොකද මම සමහරවිට මාසයකට සැරයක් වගේ තමයි බීම එකක් බොන්නේ සමහරවිට ඒකත් නැති තරම්. rep 10+
P pradeeplk1025 Well-known member May 23, 2007 7,538 3,641 113 Apr 27, 2017 #113 ලඟදි ඉඳලා ඔව්වට පුරුදු වුනා බං. කොකාකෝලා නං ගේන්නෑ. මේ තියෙන රස්නෙට බොන්න හිතෙන්නෙම කූල් මොනාහරි. ආයෙ ගේන්න හොඳනෑ තමා.
ලඟදි ඉඳලා ඔව්වට පුරුදු වුනා බං. කොකාකෝලා නං ගේන්නෑ. මේ තියෙන රස්නෙට බොන්න හිතෙන්නෙම කූල් මොනාහරි. ආයෙ ගේන්න හොඳනෑ තමා.
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Apr 27, 2017 #114 පට්ට අඩුයි ඔව්වා බොන එක දැන් බැරිම නම් යෝගට් drink එකක් බීලා ඉන්නවා
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Apr 25, 2018 #117 තිබහ වෙලාවට වතුර තරං මොනවත් හොඳ නෑ