Colombo කෑම වල ගනන්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    අඩො ගුපිය, 190ට කිරි තේත් දීල තව මොනවද ඉල්ලන්නෙ
    ගාන වැඩි නන් ප්ලෙන්ටි බීපන්

    https://goo.gl/maps/v56Ldw73NkGzQGVm8

    මෙතන මාලු කෑම එකක් 230යි.
    මාලු + එලවලු 3ක් දෙනව
    ------ Post added on Apr 24, 2022 at 2:44 PM
    මම දවල්ට කන්නෙ නැහැ ඔෆ්ස් දවස් වලට..
    හැබයි townhall පැත්තේ ඔය ගානට දැන් කැම නැහැ බන්..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අඩො ගුපිය, 190ට කිරි තේත් දීල තව මොනවද ඉල්ලන්නෙ
    ගාන වැඩි නන් ප්ලෙන්ටි බීපන්

    https://goo.gl/maps/v56Ldw73NkGzQGVm8

    මෙතන මාලු කෑම එකක් 230යි.
    මාලු + එලවලු 3ක් දෙනව
    ------ Post added on Apr 24, 2022 at 2:44 PM
    ඔය තුන්පනේ යන්න බැහැ කෑම එකක් කන්න. ඉස්සෙල්ලා ත්‍රෙඩ් එක හරියට කියවල ඉන්න පීස්‌.
    මේ කොළඹ ගැන කතා කරන්නේ.......:dull:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    Ela security ecen yanna denwada
    Mna floor ecethee thyenne
    උන් අහන්නෙ නැහැ..
    අහුවොත් කැම එකක් ගන්න යනවා කියන්න..
    මුකුත් කියන්නෙ නැහැ..
    හරියටට BOC ATM එක ඉස්සරහ ground floor එකේ..
    උදේ කෑම, දවල් කෑම, හවසට රොටි එහෙමත් තියෙනවා..
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අඩො ගුපිය, 190ට කිරි තේත් දීල තව මොනවද ඉල්ලන්නෙ
    ගාන වැඩි නන් ප්ලෙන්ටි බීපන්

    https://goo.gl/maps/v56Ldw73NkGzQGVm8

    මෙතන මාලු කෑම එකක් 230යි.
    මාලු + එලවලු 3ක් දෙනව
    ------ Post added on Apr 24, 2022 at 2:44 PM
    උබලා කීල්ශ් හුම්තේ ගනන් අඩු නැද්ද සෝලෝ ඩොලර්ස්
     
    • Sad
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    අර පියෝඩේල් ද මොනවදෝ ජරාවක් දාලා නේද හදන්නේ
    ඊට වඩා nestea(Rs.60) හොදයිනේ
    හිටපු ගමන් හවසට පෙවෙනවා බන්..
    නැව ඉවරකරලා එද්දි ඔෆ්ස් එකේ තේ බෙදලා ඉවරනම් එලියෙන් ගහනවා..
    ඔහේ බොනවා ඉතින්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උබලා කීල්ශ් හුම්තේ ගනන් අඩු නැද්ද සෝලෝ ඩොලර්ස්

    ගාන නන් අඩුයි, 250ක් ද කොහෙද කීල්ස් එකෙ දවල් කෑම එකක්
    එත් කන්ඩ බැහැනෙ ඕයි මෙලො රහක් නෑ :D
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගාන නන් අඩුයි, 250ක් ද කොහෙද කීල්ස් එකෙ දවල් කෑම එකක්
    එත් කන්ඩ බැහැනෙ ඕයි මෙලො රහක් නෑ :D
    රසට උයලා 250ට දෙයි පම්කක්
     
    • Sad
    Reactions: Solo Rider

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    Uber eats nisa tamai kolomba food price pahu giye awurudu deke patta widiyata wadin une. Un apen delivery fee eka gannawata amatarawa restaurant eken 30% charge Karanawa. Kada Karaya ekath kaama eke milata daanawa.godak than Dan dine in karath a gaanatama denne.
    Samahara restaurants direct ganna Kota adu price ekata denne.mcdonalds kfc wala wage Uber menu ekai normal menu ekai compare karala balapan.


    kolombin pita rupiyal 250ta 300ta tamath hoda kaama ekak ganna puluwan.ada mama battaramulla Uber eats nathi tanakin fish rice and curry ekak gatta extra omelette ekak ekka.gaana 230i.mama shock una.loku Malu kaallakui curry 3i Pol sambol ekka a gaana
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Koheda 550 walata rice thiyenne?

    කාල්ටන් හෝටැල් එකේ තමයි 300-400 බාස්මති රයිස් දෙන්නේ කුකුල් බාගෙකුත් එක්ක. මාලබේ පැත්තේ ඒ රයිස් එකම 150 ට දෙනවා තුන්දෙනෙක්ට ඇති. තැන අහගනින් මෙයාගෙන්

    @erozan
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,041
    1
    28,478
    113
    ඔය තුන්පනේ යන්න බැහැ කෑම එකක් කන්න. ඉස්සෙල්ලා ත්‍රෙඩ් එක හරියට කියවල ඉන්න පීස්‌.
    මේ කොළඹ ගැන කතා කරන්නේ.......:dull:
    ජබුක්