මම දවල්ට කන්නෙ නැහැ ඔෆ්ස් දවස් වලට..අඩො ගුපිය, 190ට කිරි තේත් දීල තව මොනවද ඉල්ලන්නෙ
ගාන වැඩි නන් ප්ලෙන්ටි බීපන්
https://goo.gl/maps/v56Ldw73NkGzQGVm8
මෙතන මාලු කෑම එකක් 230යි.
මාලු + එලවලු 3ක් දෙනව
------ Post added on Apr 24, 2022 at 2:44 PM
හැබයි townhall පැත්තේ ඔය ගානට දැන් කැම නැහැ බන්..

