Colombo ගැන Help එකක් ඕනේ

Ω®™;14150997 said:
33 park street col 02

උබ බස් එකේද යන්නේ ? කොහේ ඉදන්ද ?

මහරගම පැත්තේ ඉදන් එනවනම් විහාරමහාදේවි පාක් එක ගාව බැහැලා සිග්නල් ලයිට් ගාවින් වමට පාර තමයි Park street.

මම හිතන්නේ උබ අහන්නේ Park street Hotel එක වෙන්න ඕන :eek:
 
~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    පාර්ක්‌ ස්ට්‍රීට් ඒක තියෙන්නේනම් ගංගාරාම පන්සලට ටිකක් එහාට වෙන්න............

    එළ මචෝ..තැන්ක්ස්..
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    උබ බස් එකේද යන්නේ ? කොහේ ඉදන්ද ?

    මහරගම පැත්තේ ඉදන් එනවනම් විහාරමහාදේවි පාක් එක ගාව බැහැලා සිග්නල් ලයිට් ගාවින් වමට පාර තමයි Park street.

    මම හිතන්නේ උබ අහන්නේ Park street Hotel එක වෙන්න ඕන :eek:

    නැහැ හොටෙල් එකක් නෙමේ.Belvantage කියල සොෆ්ට්වරෙය් කොම්පැනි එකක් මචන් මම කොටුවේ ඉඳන් එන්නේ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ω®™;14151054 said:
    නැහැ හොටෙල් එකක් නෙමේ.Belvantage කියල සොෆ්ට්වරෙය් කොම්පැනි එකක් මචන් මම කොටුවේ ඉඳන් එන්නේ..

    උඹ මේකේ එකක් අහලා තව ත්‍රෙඩ් එකක් දාලා තව එකක් අහලා....... මෙහෙමයි..... උඹ කොටුවේ ඉඳං එනවා නම් කොටුවෙන් බස් එකක නැගලා ඉබ්බන්වල හන්දියෙන් බැහැපන්...... (ලේක් හවුස් ඒක ලඟින් යන බස් රූට් 120 හරි 190, 170 හරි.....) බැහැලා ඉබ්බන්වල හන්දියේ තියෙනවා APPIT ඒක..... එකට පොඩ්ඩක් එහායින් තියෙනවා හයිඩ් පාර්ක්‌ කෝනර් පාර....... එකේ ටිකක් ආවාම දකුණට පාරක තියෙනවා බේ බ්රුක් රෝඩ් කියලා........ අන්න එකෙන් පලයන් උඹට යන්න ඕන තැනට........
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    උඹ මේකේ එකක් අහලා තව ත්‍රෙඩ් එකක් දාලා තව එකක් අහලා....... මෙහෙමයි..... උඹ කොටුවේ ඉඳං එනවා නම් කොටුවෙන් බස් එකක නැගලා ඉබ්බන්වල හන්දියෙන් බැහැපන්...... (ලේක් හවුස් ඒක ලඟින් යන බස් රූට් 120 හරි 190, 170 හරි.....) බැහැලා ඉබ්බන්වල හන්දියේ තියෙනවා APPIT ඒක..... එකට පොඩ්ඩක් එහායින් තියෙනවා හයිඩ් පාර්ක්‌ කෝනර් පාර....... එකේ ටිකක් ආවාම දකුණට පාරක තියෙනවා බේ බ්රුක් රෝඩ් කියලා........ අන්න එකෙන් පලයන් උඹට යන්න ඕන තැනට........

    එතොකොට කොම්පඤ්ඤවිදිය :eek: .නැහැ මචන් අනිත් එක දැම්මේ ගිය කව්රු හරි ඉන්නවා නම් මොනාද අහන්නේ කියල පොඩ්ඩක් දැන ගන්න:(
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle

    :yes: