colombo නගරෙට ගිය කලක් වෙසක් එකට colombo නගරය හොඳටම අඳු&#3

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    :lol:
    dawase wihiluwa
    yako mun ara mahinda mahaththayata karana aparadayak balapanko
    ubalage gon thread walin kela wenne mahinda mahaththayatama thama
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    වෙසක් එකට කොළඹ අදුරේලු. :rofl::rofl: පින්තූරය අරගෙන තියෙන්නේ දවල්. :lol:
    typical වහල් චින්තනය.
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    colombo නගරෙට ගිය කලක් වෙසක් එකට colombo නගරය හොඳටම අඳුරේ .. යහපාලනයට ජයවේව !


    මොකාද යකෝ මේ පට්ට දවල් ෆොටෝ එකක් දාල කොළඹ අඳුරේ කියල කියන එකා?:lol::lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    colombo නගරෙට ගිය කලක් වෙසක් එකට colombo නගරය හොඳටම අඳුරේ .. යහපාලනයට ජයවේව !

    පොන්ටින්ග් ඔය කොල්ලුපිටියසුපර් මාකට් කියල තියෙන එකේ බල්බ් දාල තියෙන්නෙ. රෑට පල එතකොට පත්තුවෙන ඒව පෙනෙයි.. :rofl::rofl:

     

    PlayBoy Appu

    Banned
    Sep 25, 2012
    24
    2
    0
    Wattala
    seaboat.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පොන්ටින්ග් ඔය කොල්ලුපිටියසුපර් මාකට් කියල තියෙන එකේ බල්බ් දාල තියෙන්නෙ. රෑට පල එතකොට පත්තුවෙන ඒව පෙනෙයි.. :rofl::rofl:


    ඌ රෑ 6න් පස්සේ එලියට බහින්නේ නෑ. මොනව වුනත් කන්‍යාවි නේ ඌ
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පොන්ටින්ග් ඔය කොල්ලුපිටියසුපර් මාකට් කියල තියෙන එකේ බල්බ් දාල තියෙන්නෙ. රෑට පල එතකොට පත්තුවෙන ඒව පෙනෙයි.. :rofl::rofl:


    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    අනෙ මන්ද මේක කියලත් බැ නොකියත්
    බැ උබ ත්‍රෙඩ් එකක් දැම්මොත් නානව නේ දැන්

    :sorry::sorry:
     

    migankade

    Member
    Feb 16, 2015
    25
    3
    3
    Kottawa
    Iye Giya, Supiriyata thibuna, Nikan Mahindage kale wage wadi wada kohomath one naa ne, Mokada owata yana sali ganneth duppath minissungen, (apen)
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බුකියේ ගිය ගොන් ෆොටෝ එකක් ශෙයාර් කරන්න ගිහින් නැට්ටේ ඉඳන් ගූ ගාගෙන නේද. ඔලුව පොඩ්ඩක් අතගාලා බලපන් අං දෙකක් මෝදු වෙනවද කියලා. ගොනෝ ලයිට් දානවද මහ දවාලේ.

    අපරාදේ 2007 ඉඳන් ගෑණියෙක්ගේ කානුවයි , ගල් දෙකයි, පෑන්ටි දාරෙයි මාර්කට් කරන් රෙප් ටිකක් එකතු කරගත්තු එකා දැන් ත්‍රෙඩ් එකෙන් ත්‍රෙඩ් එකට නානවා.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොනාද බන් මේ ගොන් ත්‍රෙඩ් දාන්නේ? කොහේ හරි FB එකේ තව වහල්ලෙක් ෂෙයාර් කරපු පින්තූරයක් මේකේ පොස්ට් කරලා අමුතුම ආතල් එකක් ගන්නවා. යකෝ ඕක ලෙඩක්. ඉක්මනට හොඳ කරගනින්. පලයන්කෝ බන් ගංගාරාම පන්සල පැත්තේ, කොල්ලුපිටියේ බම්බලපිටියේ පට්ට ලස්සනයි. උඹලා නියම වහල්ලු බන්. උඹලට මහින්ද නැත්තන් වෙසක් නෑ අවුරුදුත් නෑ. පුදුම කුහක වහල්ලු සෙට් එකක් බන් උඹලා. අපරාදේ උඹලා රිහැබිලිටෙට් කරන්න යන වෙලාවයි සල්ලි. කරුමෙට බන් උඹලා මේ රටේ ඉපදුනේ. ශික් විතරක්. සිරාවටම උඹලා ගැන කල කිරෙනවා. නූගත් මෝඩයෝ. අපරාදේ අපේ රටේ නිදහස් අධ්‍යාපනය. වැඩක් නෑ උඹලා වගේ උන් ඕකෙන් නිකන් ඉගෙනගෙන. රටටම හෙනයක් උඹලා වගේ තව 100ක් හිටියොත්.