colombo නගරෙට ගිය කලක් වෙසක් එකට colombo නගරය හොඳටම අඳු&#3

isitha.lk

Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    මෙි පාර වෙසක් පැරසිලි සෑහෙන්න අඩුයි. පුදුම දුකක් ඇතිවෙන්නේ පාරක ගියාම. සමහර තැත්වල පාරෙ තියෙන ලයිටි එකවත් දාල නෑ. වෙසක් සැරසිල්ලක් දැක්කේ තැනින් තැන. හැම පාරම ගහන තොරන් ටික නමි තියෙනවා. දෙහිවල පූජා වෙසක් කලාපෙ ටිකක් සැරසිලි තියෙනවා. ගංගාරාමෙ වෙසක් කළාපයක් නෑ වගේ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    pako Toiyo... dawalta bulb eka th invisible da ?

    පකෝ මන්ද හුත්තියේ.. දවල්ට ලයිට් දාන්න තොපෙ මැදමුලන ගොන් පකාද සල්ලි ගෙවන්නෙ?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මෙි පාර වෙසක් පැරසිලි සෑහෙන්න අඩුයි. පුදුම දුකක් ඇතිවෙන්නේ පාරක ගියාම. සමහර තැත්වල පාරෙ තියෙන ලයිටි එකවත් දාල නෑ. වෙසක් සැරසිල්ලක් දැක්කේ තැනින් තැන. හැම පාරම ගහන තොරන් ටික නමි තියෙනවා. දෙහිවල පූජා වෙසක් කලාපෙ ටිකක් සැරසිලි තියෙනවා. ගංගාරාමෙ වෙසක් කළාපයක් නෑ වගේ.

    uba ganga rame kawadda giye...
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    වෙසක් එකට වත් බල්බ් එකක් දාගන්න බැරි නපුන්සක ආණ්ඩුවේ බංකොලොත් බාවය .

    නොදකින් තුක් , පාර්ලිමේන්තු පාරෙවත් නැහැ. ගිය පාර මට මතකයි වෙසක් කුඩු හැම කනුවේම එල්ලලා ලස්සනට ලයිට් දාල තිබ්බා
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පකෝ මන්ද හුත්තියේ.. දවල්ට ලයිට් දාන්න තොපෙ මැදමුලන ගොන් පකාද සල්ලි ගෙවන්නෙ?

    ගොනෝ දවල් ට ලයිට් දාපු කෙහෙල් මලක් නෙයි මම කියන්නේ. වෙසක් සැරසිලි නැහැ කියලයි මම කියන්නේ. ලයිට් දවල්ට නැතත් බල්බ් පේනවා නේද .. තොපි පොට්ට හිවල්ලු තොපේ අස් පෙන්නේ නැහැ .. එකනේ යහපලනෙට කතිරේ ගැහුවේ රට උගසට තියලා
     
    එහෙම කියන්න එපා. කොළඹ එළියක් නැති වෙන්න පුළුවන් මයිත්‍රී පාලනය ආවහම.
    ඒත් මයිත්‍රී පාලනයට පිං සිද්ධ වෙන්න විල්පත්තුව එලි වෙනවා අරෙහෙ. මෙහෙ වෙසක් වෙනුවට එහෙ රාමසාන් සමරන්න පුළුවන් නේ.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    වෙසක් එකට වත් බල්බ් එකක් දාගන්න බැරි නපුන්සක ආණ්ඩුවේ බංකොලොත් බාවය .

    නොදකින් තුක් , පාර්ලිමේන්තු පාරෙවත් නැහැ. ගිය පාර මට මතකයි වෙසක් කුඩු හැම කනුවේම එල්ලලා ලස්සනට ලයිට් දාල තිබ්බා
    tho kawadda a pare giye kiyapan anthimata ?
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබ අමුකාලද එහෙමත් නැත්තන් කුරොළු වෙච්ච ඒවා කාලද, ඔය හොදට ආලෝකය තියෙන්නේ. කොහෙද යකෝ අඳුරක් තියෙන්නේ. මහින්ද මහත්තයා වගේ මුන්ටත් දැන් පිස්සු, විකාර කියවනවා.

    මේ ඇහුවට තරහා වෙන්නේ එපා, මහින්ද මහත්තයට දේශපාලන රැස්වීම් තියන්න පන්සල් ඇර වෙන තැන් ඇත්තේම නැද්ද බන්, මේ පාරත් පැරදුනාම ඔය පන්සල් වල හමුදුරුවරු කියයිද දන්නේ නැහැ අපිත් කැමත්තක් නැහැ මෙයාගේ වගේ වැඩ වලට එත් මරන බයට අකමැත්තෙන් හරි කැමති උනා කියලා, කරපු පව් දැන් ටික ටික වමාරණවා, බෝධී පුජා තිබ්බ කියලා ඒ පව් පල දීම් වලින්නම් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මේ වගේ විකාර ත්‍රෙඩ් දාන උන් වැඩිපුරම ඉන්නේ මිඩ්ල් ඊස්ට් කාන්තාරේ. එහෙ ඉඳලා කාගේ හරි පින්තූරයක් පෝස්ට් කරනවා මුන් ලංකාවේ ඉන්නවා කියලා පෙන්නන්න. අර ජන්දෙට කලින් කුවේට් ඉඳලා ලක්ස 10ක් එනවා කියලා කිව්වේ මහින්දට චන්දෙ දෙන්න අන්න ඒ වගේ කබ්බෙක් වෙන්න ඕනේ.
    :P:P:P
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔහොම දමයි බන්. ඉස්සර උඹලට උයපු කෑම එක කාගන්න බැරිවනේ හිටියේ අපුච්චි පැරදුනා කියලා. දැන් මේ ගිනි දවල් අදුරක් ගැන කියෝනවා. :lol: උඹලට වහල්ලු කියන්නෙ නිකන් නෙමෙයි නේ
     
    isitha.lk

    Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    වෙසක් එකට වත් බල්බ් එකක් දාගන්න බැරි නපුන්සක ආණ්ඩුවේ බංකොලොත් බාවය .

    නොදකින් තුක් , පාර්ලිමේන්තු පාරෙවත් නැහැ. ගිය පාර මට මතකයි වෙසක් කුඩු හැම කනුවේම එල්ලලා ලස්සනට ලයිට් දාල තිබ්බා

    රත්මලානේ ඉදන් කොල්ලුපිටියට ගියා මොකුත් නෑ ගාලු පාරෙවත් කිසිම සැරසිල්ලක් නෑ . දෙහිවල වෙසක් කලාපෙ සැරසිලි ටිකක් ඇරෙන්න කලින් අවුරුදු වල රත්මලාන ගුවන් තොටුපල ළග ගාලු පාරේ ලස්සනට සරසනවා බල්බ් එහෙම දාල. මෙි පාර ඒ‍වගේ කිසිම සැරසිල්ලක් නෑ.