tho kawadda a pare giye kiyapan anthimata ?
උබ අමුකාලද එහෙමත් නැත්තන් කුරොළු වෙච්ච ඒවා කාලද, ඔය හොදට ආලෝකය තියෙන්නේ. කොහෙද යකෝ අඳුරක් තියෙන්නේ. මහින්ද මහත්තයා වගේ මුන්ටත් දැන් පිස්සු, විකාර කියවනවා.
මේ ඇහුවට තරහා වෙන්නේ එපා, මහින්ද මහත්තයට දේශපාලන රැස්වීම් තියන්න පන්සල් ඇර වෙන තැන් ඇත්තේම නැද්ද බන්, මේ පාරත් පැරදුනාම ඔය පන්සල් වල හමුදුරුවරු කියයිද දන්නේ නැහැ අපිත් කැමත්තක් නැහැ මෙයාගේ වගේ වැඩ වලට එත් මරන බයට අකමැත්තෙන් හරි කැමති උනා කියලා, කරපු පව් දැන් ටික ටික වමාරණවා, බෝධී පුජා තිබ්බ කියලා ඒ පව් පල දීම් වලින්නම් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ.
මේ වගේ විකාර ත්‍රෙඩ් දාන උන් වැඩිපුරම ඉන්නේ මිඩ්ල් ඊස්ට් කාන්තාරේ. එහෙ ඉඳලා කාගේ හරි පින්තූරයක් පෝස්ට් කරනවා මුන් ලංකාවේ ඉන්නවා කියලා පෙන්නන්න. අර ජන්දෙට කලින් කුවේට් ඉඳලා ලක්ස 10ක් එනවා කියලා කිව්වේ මහින්දට චන්දෙ දෙන්න අන්න ඒ වගේ කබ්බෙක් වෙන්න ඕනේ.![]()
පොන්න ආණ්ඩුවට වෙසක් එකට බල්බ් එකක් දාගන්න බැහැ... නොදකින්



ඇත්තද? කොහේ හිටියද කියන එක නෙමේ වැදගත් . වැරදි පෙන්නනකොට උඹලට ඉවසන්න බැහැ. එක පිලිගනින්.


දැන් මොකක්ද වැරැද්ද? ඒක කියපන්කො කලින්. ඊට පස්සේ කතා කරමු![]()
gona wage thappulanne nathiwa thread eka mula indala agata kiyawalindapan...gon wassaa
..එළකිරියේ unp සෙට් එකත් මැයි රැලියට ගහින්
උඹලට පුලුවන්ද බලපල්ලා මුන් සෙට් එක අඳුරගන්න...
- loriyak
- බිඩි කොට
- wdk
- hitback
- srilankan1
- Mr shan
මට හිතෙන්නේ උඹ මල්ලි තාම පොඩි කොල්ලෙක්. තාම රස්සාවක් නැතුව ගෙදරට වෙලා අසහනෙන් ඉන්න එකෙක් වෙන්න ඕනේ. එක්කෝ කරපු විභාග ඔක්කොම ෆේල්. දුකයි. තව පොඩ්ඩක් ඉගෙනගෙන මහන්සිවෙලා විභාග ටික ගොඩ දාගනින් මල්ලි දේශපාලනේට කඩේ යන්න කලින්. උඹට ජය වේවා.
OW ban YAHAPALANA gansiya hithagena inne nam ehema thamaa...
un hari UGATTHU kiyala



මල්ලි උඹ කියන කතා වලිනුයි දාන පෝස්ට් වලින්ම පේනවා උඹේ නූගත් කම. උඹේ නූගත් කමෙන් පෙන්නවා අනික් අයට උඹ උගත් කියලා. අපරාදේ අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් උඹලා වගේ උන්ට ගොඩ යන්න බැරි උන එක ගැන දුක් වෙනවා. මොනවා කරන්නද.![]()
"උඹේ නූගත් කමෙන් පෙන්නවා අනික් අයට උඹ උගත් කියලා."
මහා ලොකු උගතා. ඔන්න ඕක හදා ගනින් ඉස්සෙල්ලා හික්හික්
උළමාට ඉඩම් දුන්නු උන්ට හෙන ගහපන් , මකබෑවියන් ආ මහින්දද දුන්නේ එහෙනයි කටයි පුකයි වහගෙන ඉමු.
මචන් යහපාලන උගත් අයියේ මේකේ කතා වෙන්නේ වෙසක් සැරසිලි ගැන . විල්පත්තුව ගැන වෙනම එකක් යනවා. පොඩ්ඩක් එකට යන්න. ගොන් කම ප්‍රදර්ශනය කරන්න එපා උගත් බුද්දිමත් අයියේ
"උඹේ නූගත් කමෙන් පෙන්නවා අනික් අයට උඹ උගත් කියලා."
මහා ලොකු උගතා. ඔන්න ඕක හදා ගනින් ඉස්සෙල්ලා හික්හික්

