colombo නගරෙට ගිය කලක් වෙසක් එකට colombo නගරය හොඳටම අඳු&#3

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    1. මේකේ ඉන්න යහපාලන සමලිංගික ගැන්සියට රනිල්ගේ බෙට්ටත් රසයි.
    2. උන් ඉන්නේ ගංජා ගහල වගේ . මොන වැරැද්ද දැක්කත් හරි කියල කියන උන් .යකෝ මහින්ද ගේ වැරදි තියනව මම නැහැ කියන්නේ නැහැ. අපි වැරදි දේට බය නැතිව වැරදි කියල කියනව..

    3. තව සමහරු කිවුව දේ ඇත්ත. අන්න අරහේ විල්පත්තු වයි මඩු පැත්තේ අබයබුමියයි ගජ රාමෙට එලි වෙනවා... ඒවාට සද්ද නැහැ... බදුර්දීන් මහින්ද ගේ කාලේ එක කර කියල කියවී එතකොට ටෝයියෝ ටික. ඔව් කරා තමා. මහින්ද එකට මුකුත් කරෙත් නැහැ. නමුත් මහින්ද කරපු වැරදීම කරන්නද තොපිල යහපාලන ආණ්ඩුව පත් කරේ ?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    උබ අමුකාලද එහෙමත් නැත්තන් කුරොළු වෙච්ච ඒවා කාලද, ඔය හොදට ආලෝකය තියෙන්නේ. කොහෙද යකෝ අඳුරක් තියෙන්නේ. මහින්ද මහත්තයා වගේ මුන්ටත් දැන් පිස්සු, විකාර කියවනවා.

    මේ ඇහුවට තරහා වෙන්නේ එපා, මහින්ද මහත්තයට දේශපාලන රැස්වීම් තියන්න පන්සල් ඇර වෙන තැන් ඇත්තේම නැද්ද බන්, මේ පාරත් පැරදුනාම ඔය පන්සල් වල හමුදුරුවරු කියයිද දන්නේ නැහැ අපිත් කැමත්තක් නැහැ මෙයාගේ වගේ වැඩ වලට එත් මරන බයට අකමැත්තෙන් හරි කැමති උනා කියලා, කරපු පව් දැන් ටික ටික වමාරණවා, බෝධී පුජා තිබ්බ කියලා ඒ පව් පල දීම් වලින්නම් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ.

    හාමුදුරුවන්ට දේශපාලනේ කරන්න පුළුවන් නම් , හාමුදුරුවන්ට රොටි පුච්චලා ආණ්ඩු පෙරලන්න පුළුවන් නම් , චන්ද්‍රිකා ලා සහ යහපාලන ගැන්සිය කෝට්ටේ නාග විහාරේ ඉඳල ඔක්කොම ගේම් ගහන්න පුළුවන් නම් මහින්ද පන්සල් වල රැස්වීම් තිබහම මොකද වෙන්නේ ? මයිත්‍රී චන්දෙ ඉල්ලනවා කියල කියන කොට රැස්වීම් තිබ්බේ සොබිත හාමුදුරුවන් ගේ පන්සලේ මතකද ?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    මේ වගේ විකාර ත්‍රෙඩ් දාන උන් වැඩිපුරම ඉන්නේ මිඩ්ල් ඊස්ට් කාන්තාරේ. එහෙ ඉඳලා කාගේ හරි පින්තූරයක් පෝස්ට් කරනවා මුන් ලංකාවේ ඉන්නවා කියලා පෙන්නන්න. අර ජන්දෙට කලින් කුවේට් ඉඳලා ලක්ස 10ක් එනවා කියලා කිව්වේ මහින්දට චන්දෙ දෙන්න අන්න ඒ වගේ කබ්බෙක් වෙන්න ඕනේ.
    :P:P:P

    ඇත්තද? කොහේ හිටියද කියන එක නෙමේ වැදගත් . වැරදි පෙන්නනකොට උඹලට ඉවසන්න බැහැ. එක පිලිගනින්.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    එහෙම කියන්න එපා. කොළඹ එළියක් නැති වෙන්න පුළුවන් මයිත්‍රී පාලනය ආවහම.
    ඒත් මයිත්‍රී පාලනයට පිං සිද්ධ වෙන්න විල්පත්තුව එලි වෙනවා අරෙහෙ. මෙහෙ වෙසක් වෙනුවට එහෙ රාමසාන් සමරන්න පුළුවන් නේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොන්න ආණ්ඩුවට වෙසක් එකට බල්බ් එකක් දාගන්න බැහැ... නොදකින්

    උඹට තියෙන්නේ මහා දවල් රෑ කියලා පේන ලෙඩක්. ඉක්මනටම හොඳ දොස්තරයෙක් හම්බුවෙලා ඇස් පෙන්නලා හොඳ බෙහෙතක් ගනින්. නැත්තන් දවල් ෆොටෝ දාලා රෑ කියලා කියයිද?? :P:P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇත්තද? කොහේ හිටියද කියන එක නෙමේ වැදගත් . වැරදි පෙන්නනකොට උඹලට ඉවසන්න බැහැ. එක පිලිගනින්.

    දැන් මොකක්ද වැරැද්ද? ඒක කියපන්කො කලින්. ඊට පස්සේ කතා කරමු :P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    gona wage thappulanne nathiwa thread eka mula indala agata kiyawalindapan...gon wassaa

    මට හිතෙන්නේ උඹ මල්ලි තාම පොඩි කොල්ලෙක්. තාම රස්සාවක් නැතුව ගෙදරට වෙලා අසහනෙන් ඉන්න එකෙක් වෙන්න ඕනේ. එක්කෝ කරපු විභාග ඔක්කොම ෆේල්. දුකයි. තව පොඩ්ඩක් ඉගෙනගෙන මහන්සිවෙලා විභාග ටික ගොඩ දාගනින් මල්ලි දේශපාලනේට කඩේ යන්න කලින්. උඹට ජය වේවා.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එළකිරියේ unp සෙට් එකත් මැයි රැලියට ගහින්
    උඹලට පුලුවන්ද බලපල්ලා මුන් සෙට් එක අඳුරගන්න...

    • loriyak
    • බිඩි කොට
    • wdk
    • hitback
    • srilankan1
    • Mr shan

    ..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මට හිතෙන්නේ උඹ මල්ලි තාම පොඩි කොල්ලෙක්. තාම රස්සාවක් නැතුව ගෙදරට වෙලා අසහනෙන් ඉන්න එකෙක් වෙන්න ඕනේ. එක්කෝ කරපු විභාග ඔක්කොම ෆේල්. දුකයි. තව පොඩ්ඩක් ඉගෙනගෙන මහන්සිවෙලා විභාග ටික ගොඩ දාගනින් මල්ලි දේශපාලනේට කඩේ යන්න කලින්. උඹට ජය වේවා.

    OW ban YAHAPALANA gansiya hithagena inne nam ehema thamaa...
    un hari UGATTHU kiyala
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    OW ban YAHAPALANA gansiya hithagena inne nam ehema thamaa...
    un hari UGATTHU kiyala

    මල්ලි උඹ කියන කතා වලිනුයි දාන පෝස්ට් වලින්ම පේනවා උඹේ නූගත් කම. උඹේ නූගත් කමෙන් පෙන්නවා අනික් අයට උඹ උගත් කියලා. අපරාදේ අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් උඹලා වගේ උන්ට ගොඩ යන්න බැරි උන එක ගැන දුක් වෙනවා. මොනවා කරන්නද. :sorry::sorry::sorry:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මල්ලි උඹ කියන කතා වලිනුයි දාන පෝස්ට් වලින්ම පේනවා උඹේ නූගත් කම. උඹේ නූගත් කමෙන් පෙන්නවා අනික් අයට උඹ උගත් කියලා. අපරාදේ අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් උඹලා වගේ උන්ට ගොඩ යන්න බැරි උන එක ගැන දුක් වෙනවා. මොනවා කරන්නද. :sorry::sorry::sorry:

    "උඹේ නූගත් කමෙන් පෙන්නවා අනික් අයට උඹ උගත් කියලා."

    මහා ලොකු උගතා. ඔන්න ඕක හදා ගනින් ඉස්සෙල්ලා හික්හික්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    "උඹේ නූගත් කමෙන් පෙන්නවා අනික් අයට උඹ උගත් කියලා."

    මහා ලොකු උගතා. ඔන්න ඕක හදා ගනින් ඉස්සෙල්ලා හික්හික්

    උළමාට ඉඩම් දුන්නු උන්ට හෙන ගහපන් , මකබෑවියන් ආ මහින්දද දුන්නේ එහෙනයි කටයි පුකයි වහගෙන ඉමු.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    උළමාට ඉඩම් දුන්නු උන්ට හෙන ගහපන් , මකබෑවියන් ආ මහින්දද දුන්නේ එහෙනයි කටයි පුකයි වහගෙන ඉමු.

    මචන් යහපාලන උගත් අයියේ මේකේ කතා වෙන්නේ වෙසක් සැරසිලි ගැන . විල්පත්තුව ගැන වෙනම එකක් යනවා. පොඩ්ඩක් එකට යන්න. ගොන් කම ප්‍රදර්ශනය කරන්න එපා උගත් බුද්දිමත් අයියේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    මචන් යහපාලන උගත් අයියේ මේකේ කතා වෙන්නේ වෙසක් සැරසිලි ගැන . විල්පත්තුව ගැන වෙනම එකක් යනවා. පොඩ්ඩක් එකට යන්න. ගොන් කම ප්‍රදර්ශනය කරන්න එපා උගත් බුද්දිමත් අයියේ

    ඔහේගේ ගොන් කම / ජාත්‍යාලයේ තරම අර උළමට ඉඩම් දුන්න ත්‍රෙඩ් එකේදිම අපුරුවට දැක්ක.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    "උඹේ නූගත් කමෙන් පෙන්නවා අනික් අයට උඹ උගත් කියලා."

    මහා ලොකු උගතා. ඔන්න ඕක හදා ගනින් ඉස්සෙල්ලා හික්හික්

    එකම දේ අල්ලාගෙන වටේ යන එක නූගත් කමේ ලක්ෂණයක් මල්ලි. දැන්වත් හැදියන්. ;);)