Questions Colombo යන්න pass එකක් ඕනෙ

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    Warranty claim කරන්න colombo යන්න වෙනවා ඊලග සතියෙ වගේ. Pass එකක් ගන්න විදියක් කියපන්කො. පොඩි ගානක් වියදම් උනත් අවුලක් නෑ
     
    • Like
    Reactions: kinkon

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Warranty claim කරන්න colombo යන්න වෙනවා ඊලග සතියෙ වගේ. Pass එකක් ගන්න විදියක් කියපන්කො. පොඩි ගානක් වියදම් උනත් අවුලක්
    PCR එකක් කරන්න යනවා කියපන්. එච්චරයි
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    සිරාවට? ඒත් මං ඉන්න town එකේ hospital එකකින් කරගන්න පුලුවන්නෙ කියයිද 🤔
    රට යන්න කියපන්.පාස්පොට් එක අරන් පලයන්.රට යන්න PCR කරන වෙනම තැන් තියෙනවා කොලබ.ලොකු තැනක නම් කියපන්.ලන්කා හොස්පිටල් වගේ
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    රට යන්න කියපන්.පාස්පොට් එක අරන් පලයන්.රට යන්න PCR කරන වෙනම තැන් තියෙනවා කොලබ.ලොකු තැනක නම් කියපන්.ලන්කා හොස්පිටල් වගේ
    Valid passport එකක් නෑ යකෝ :baffled:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Valid passport එකක් නෑ යකෝ :baffled:
    PCR එකක් කරන්න යනවා කියපන් බන්.කවුරුත් චෙක් කරන්නේ නැ.නැත්තම් කම්පැන් එකක ලෙටර්හෙඩ් එකක් ප්‍රින්ට් කරලා අරන් පල ඔනේ ම නම්. 3 විල් විතරයි නවත්තලා බලන්නේ.අනික් ඔක්කොටම යන්න දෙනවා.🤣. මාව මේ මාසෙටම එක පාරක් වත් බලලා නැ
     
    • Like
    Reactions: Necromancer

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ප්‍රධාන පාරවල් අත ඇරල කොලඹට පලයන් . පුලුවන් නම් එලවලු ලොරියක් අල්ලපන් තට්ටුවට වෙලා පලයන්
     
    • Haha
    Reactions: Tanto