Colombo Council Vote Predictions - Elections 2018 - කොළබ මහා නගර සභාව
ඔබ සිතන විදිහට, කොළබ මහා නගර සභාවේ චන්ද 2018 ෆෙබරවාරි පළාත් පාලන චන්දයේ බෙදෙන්නේ කෙසේ ද?
ටිකක් ගුණාත්මක ව සහ බුද්ධිමත් ලෙස සත්යකින්ම අවංක අදහස් පවසමු.
District:
Colombo / කොළබ
Area:
Colombo Municipal Council / කොළබ මහා නගර සභාව
Previous Election:
2011 October
Result:
UNP / එක්සත් ජාතික පක්ෂය 101,920
UPFA / ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 77,089
JVP / ජනතා විමුක්ති පෙරමුණ 3,162
SLMC / මුස්ලිම් කොන්ග්‍රසය 9,979
Others / වෙනත් කුඩා පක්ෂ 45,000
මට මතක හැටියට, UNP එකට මුසම්මිල් සහ UPFA එකට මිලින්ද මොරගොඩ ඉල්ලුවේ.
මිලින්ද මොරගොඩ කියන්නෙත් UNP එකේන් වැදුණු දේශපාලනඥයෙක්.
UPFA එකට කොච්චර ලොකු රැල්ලක් තිබුනත් ඒකාලයේ, මාද්‍ය භාවිතා කරත්, හොර චන්ද ගහන්න හැදුවත්, හැම සැරේම වාගේ UNP එක ජයග්‍රහණය කරා.
මෙය දින්නේ මුස්ලිම් කොන්ග්‍රසය ද වෙනම තරග කරපු අවස්තා වකදී.
මේ පාර, කෙසේ වෙයි ද?
මා සිතන ආකාරයට,
UNP එකට මේ පාරත් මුළු චන්ද වලින්බ හුතරයකට වඩා ගන්න අමාරුයි නමුත් අනිකුත් පක්ෂ වලට වඩා ගනී.
තියෙන නිදහස් පක්ෂ චන්ද කැඩිලා පොහොට්ටුවට මේ සැරේ වැඩි වාස ලැබෙයි.
JVP ට මේ සැරේ චන්ද කලින් පාරට වඩා තුන්ඩි ගුණයකින් වගේ වැඩි වෙනවා.
UNP: ~35%
SLPP: ~25%
SLFP: ~10%
JVP: ~10%
Others: ~20%

Last edited:
Haha....
OK Machan 

Thanks Machan