Colombo- Kandy බස් තියෙනවද?

FlashBoz

Well-known member
  • Nov 10, 2016
    568
    445
    63
    මේ දවස් වල කොලබ ඉදන් නුවර බස් යනවද කියල කව්රු හරි දන්නවද?
     
    • Like
    Reactions: willpower

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පානදුර නුවර බස් ඩ්‍රයිවර්ගෙ නනම්බර් එක තියෙනවා අහල බලපන් මම එවන්නන්.ඌ එකක් සෙට් කරලා දෙයි.
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    568
    445
    63
    පානදුර නුවර බස් ඩ්‍රයිවර්ගෙ නනම්බර් එක තියෙනවා අහල බලපන් මම එවන්නන්.ඌ එකක් සෙට් කරලා දෙයි.
    අනේ මචං දීපන්කො. තැන්ක්ස්
     
    • Like
    Reactions: lasankandy