Colombo Lotus Tower

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම හිතුවේ ඕකත් හදන එක නවත්තයි කියලා නළුවෙක් නොව මොළය.:rofl:ඉන්දියාවත් කැමති නෑනේ ඕක හදනවට.අර පොර්ට් සිටි එකනම් නවත්තයි වගේ.ඒක හදනවත් ඉන්දියාව කැමති නැහැලු..:D
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මම හිතුවේ ඕකත් හදන එක නවත්තයි කියලා නළුවෙක් නොව මොළය.:rofl:ඉන්දියාවත් කැමති නෑනේ ඕක හදනවට.අර පොර්ට් සිටි එකනම් නවත්තයි වගේ.ඒක හදනවත් ඉන්දියාව කැමති නැහැලු..:D

    දැන් හදන එකේ මුන් ප්ලෑන් වෙනස් කරල උස අඩු කරල හදන්නේ. ඉන්දියාවට ඕන විදිහට මුන් වැඩ කරන්නේ. :angry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම හිතුවේ ඕකත් හදන එක නවත්තයි කියලා නළුවෙක් නොව මොළය.:rofl:ඉන්දියාවත් කැමති නෑනේ ඕක හදනවට.අර පොර්ට් සිටි එකනම් නවත්තයි වගේ.ඒක හදනවත් ඉන්දියාව කැමති නැහැලු..:D

    එහෙනම් උඹ රනිල්ට කුනුහරපෙන් බැනලා සින්දුවක් කියපන්. එතකොට ඌ බය වෙලා පෝට් සිටිය ආයි පටන්ගනී :yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    දැන් හදන එකේ මුන් ප්ලෑන් වෙනස් කරල උස අඩු කරල හදන්නේ. ඉන්දියාවට ඕන විදිහට මුන් වැඩ කරන්නේ. :angry:

    Kawda machan ubata kiwwe
    Oya site eke inna ekekgen mama ahuwa
    U kiwwa boru kiyala
    Anith eka oya tower eke plans adala thiyenne Chinese un
    Unge plans balanna read karanna puluwan unta witharayilu
    Eka ekata ona widihata wenas karanna baha lu
    U kiyapu tika mama damme methana
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Kawda machan ubata kiwwe
    Oya site eke inna ekekgen mama ahuwa
    U kiwwa boru kiyala
    Anith eka oya tower eke plans adala thiyenne Chinese un
    Unge plans balanna read karanna puluwan unta witharayilu
    Eka ekata ona widihata wenas karanna baha lu
    U kiyapu tika mama damme methana

    Sathutui machan ahanna labunata. thanks appiwa real situation eka understanding karata. api hamadama rumors walata rawatenawa ne.
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔව් බන් ..චීනයෙන් හදපු හැම ව්‍යාපෘතියකම සැලසුමේ සිට හැම දෙයක්ම එයාලට ඕනි විධිහට , එයාලගේ සම්මතයන්ට අනුව හදන්නේ..නොරොච්චෝලේ වෙලත් තියෙන්නේ අපිට ඕනි විධිහට හදන්න ගිවිසුමේ විධිහට බැරිලු ...එයාලා හදල දෙන එක අපි ගන්න ඕනිලු ...මේක කිව්වේ ලංවිම ඉංජිනේරු සංගමයෙන් " දෙරණ "අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේ ....
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    dan mchn oka haduwahama apita tiyena real advantage eka mokakda bng ??

    ප්‍රසිද්ධිය නිසා සංචාරකයෝ එනවා .....ඩුබායි වල සංකල්පයම තමයි ...අරුම පුදුම දේවල් හදලා සංචාරකයන් ආකර්ෂණය කරගන්නවා...කොහොම උනත් දැනට හදාගෙන යන හෝටල් ටිකයි , මේ ව්‍යාපෘති ටිකයි ඉවර උනාට පස්සේ නම් පොඩි ලස්සනක් එනවා කොළඹට ..එත් ඉතින් ඔය පිටකොටුවේ සහ අනිත් ප්‍රදේශ වල තියෙන අනවසර පෙට්ටි කඩ ඉවත් කරන්නේ නැතිව නම් කොළඹ නගරය ලස්සන කරන්න බෑ ...ඒවගේ ඉන්න මිනිසුන්ට ජිවන තත්වය උසස් වෙන්න ගෙවල් , කඩ හදලා දුන්නට වැඩක් නෑ ..උන් පරණ පුරුදු අතහරින්නේ නෑ ..මතකනේ අර ලගදි උද්ඝෝෂණය කරපු කට්ටිය ..දුන්න ගෙවල් කුලියට දීලා අර බලෙන් අල්ලගත්ත ඉඩම් වල ඉන්නවා .... .
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    මහින්ද මහත්තයගේ වැඩ තම්යි ඉතින් කවෘරු මොනව කිව්වත්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම හිතුවේ ඕකත් හදන එක නවත්තයි කියලා නළුවෙක් නොව මොළය.:rofl:ඉන්දියාවත් කැමති නෑනේ ඕක හදනවට.අර පොර්ට් සිටි එකනම් නවත්තයි වගේ.ඒක හදනවත් ඉන්දියාව කැමති නැහැලු..:D

    පොර්ට් සිටිය හදන්නම වෙනවා ඔන්න බලපන්කො :D චිනේ ලංකාවේ බෙල්ල දැනටමත් මිරිකලා ඉවරයි :yes: රනියා චීනේ යනවා ඔකටම වෙන එකක මුවාවෙන් :yes: ඉන්දියාවයි චීනෙයි කියන විදිහට තමයි බන් අපේ ආණ්ඩු රඟපාන්නේ :sorry:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Hehe mona tourist attraction da ban owata?
    Touristla lankaawata enne owa balanna nemei.
    moko unge ratawalwala owa nathda??
    Nikan aparade salli :(:(
    :sorry::sorry: