ow. den lankawe aya clubs walata yana eka nikan Status symbol ekak widihata hithagena innawa. Eke kisima therumak neමුන් කොර කෑලි නෙමෙයි බන්. මේකප් පුරවල රෙදි අඩුවෙන් ඇඳලා. එච්චරයි. ඔයිට වැඩිය හොඳ කෑලි කොච්චර ඉන්නවද ලංකාවේ. ඔය club වලට යන කෙල්ලොත් හිතන් ඉන්නෙ ඇඟ පේන්න ඇඳම පට්ට කෑලි වෙනව කියල.![]()

සංස්කෘතික සෝදාපාලුව
පෙරදිග බලවේග වලින් සිදුවෙලා තිබෙන අහිතකර බලපෑම.
තව මොනාද මේවට දෙන්න පුළුවන් යතාර්ථනුරූපී නිර්වචන




Mojo giye eka parai 35000k ethanama sunamiදවස පටන් ගත්තෙත් නෑ මු පටන් අරගෙන වගෙ![]()


දුන්නොත් එපා කියයි.. නරියත් මිදි තිත්තයි කිව්වලු... අන්තර්ජාලයේ වීරයෝ වෙන්න හදන බයියෝ...ක්ලබ් ගියා කියන එක නම් ආඩම්භර වෙන්න කාරණයක් නෙවෙයි.
අන්න අපි ආගමික ස්ථානයකට නැත්නම් ස්වාභාවික පරිසරයේ චමත්කාරය විදින්න පුළුවන් දිසාවකට ගියා නම් ඒක පොඩි හරි ආඩම්භරයක් තියෙනවා!