Colombo Port City Development Project

kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    ඕකෙං වතුර ලීක් වෙන්න ගන්නව :(
    සුනාමියක් වගේ ආව ගමං ඉවරෙටම ඉවරයි

    mokeda wathura leak wenne.uba mona iskoleda ban igena gaththe:D:D
    breakwater ekak hadana eke theruma dannawada?:yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඒ වුනාට ඕව හිල් වෙනව බං. හිල් වෙලා ඇතුලෙ පාරවල් ඇලවල් වගේ වෙනව :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඒ වතුර වලිං තමා බං දැන් ගෝල්ෆේස් එක යට වෙලා තියෙන්නෙ :sorry:
    Hamathanama wage godabima kadanaya wela. Arahe ice kadu diya wela muhudu mattama ihala yanawa. Munta hodatama pissu.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Hamathanama wage godabima kadanaya wela. Arahe ice kadu diya wela muhudu mattama ihala yanawa. Munta hodatama pissu.

    අයිස් කඳු ඈතනෙ බං. ඒවගෙ වතුර මෙහෙට බලපාන්නෑ
    පෝට් සිටිය හදන්න මුහුද ගොඩකලහම වෙන්නෙ ඒ ලඟ තියෙන වෙරලවල් වල වතුර උඩ යන එක.
    දැන් මිනිස්සුන්ට රැල්ල පාගන්න විදිහක් නෑ පෝට් සිටිය හින්ද :(
    මෝඩ අදූරදර්ශී පාලකයන්ගෙ ගොං තීරණ නිසා තමා මේ සේරම
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    අයිස් කඳු ඈතනෙ බං. ඒවගෙ වතුර මෙහෙට බලපාන්නෑ
    පෝට් සිටිය හදන්න මුහුද ගොඩකලහම වෙන්නෙ ඒ ලඟ තියෙන වෙරලවල් වල වතුර උඩ යන එක.
    දැන් මිනිස්සුන්ට රැල්ල පාගන්න විදිහක් නෑ පෝට් සිටිය හින්ද :(
    මෝඩ අදූරදර්ශී පාලකයන්ගෙ ගොං තීරණ නිසා තමා මේ සේරම
    Ali madiwata koti kiyanne mewata thamai.
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    අයිස් කඳු ඈතනෙ බං. ඒවගෙ වතුර මෙහෙට බලපාන්නෑ
    පෝට් සිටිය හදන්න මුහුද ගොඩකලහම වෙන්නෙ ඒ ලඟ තියෙන වෙරලවල් වල වතුර උඩ යන එක.
    දැන් මිනිස්සුන්ට රැල්ල පාගන්න විදිහක් නෑ පෝට් සිටිය හින්ද :(
    මෝඩ අදූරදර්ශී පාලකයන්ගෙ ගොං තීරණ නිසා තමා මේ සේරම

    uba kiyanne port city eka nisa kiyalada rella paganna bari wela thiyenne:shocked::shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ali madiwata koti kiyanne mewata thamai.

    :(

    uba kiyanne port city eka nisa kiyalada rella paganna bari wela thiyenne:shocked::shocked:

    ඔව් බං. නිකං බලපං වතුර බේසමකට අත ඔබල
    වතුර මට්ටම උඩට එනවනෙ
    කොලඹ වුනෙත් ඕක
    පෝට් සිටියට අරහෙ ගලුයි පසුයි පුරෝල මුහුද ගොඩ කලා ඉතිං වටේ තියෙන වතුර මට්ටම උඩට නැග්ග. අන්තිමට උන් පෝට් සිටියෙ සැපට ඉඳියි මිනිස්සුන්ට රැල්ල ටිකක් පාගන්න තිබ්බ වෙරලක් නැතිවුනා :angry:
    මේ වගේ මෝඩ තකතීරු වැඩ කරන පාලකයො ඉන්න කං මේ රට කවදාවත් හැදෙන්නෑ තියන ටිකත් මේ විදිහට විනාශ වෙලා යනව ඇරෙන්න :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :(

    ඔව් බං. නිකං බලපං වතුර බේසමකට අත ඔබල
    වතුර මට්ටම උඩට එනවනෙ
    කොලඹ වුනෙත් ඕක
    පෝට් සිටියට අරහෙ ගලුයි පසුයි පුරෝල මුහුද ගොඩ කලා ඉතිං වටේ තියෙන වතුර මට්ටම උඩට නැග්ග. අන්තිමට උන් පෝට් සිටියෙ සැපට ඉඳියි මිනිස්සුන්ට රැල්ල ටිකක් පාගන්න තිබ්බ වෙරලක් නැතිවුනා :angry:
    මේ වගේ මෝඩ තකතීරු වැඩ කරන පාලකයො ඉන්න කං මේ රට කවදාවත් හැදෙන්නෑ තියන ටිකත් මේ විදිහට විනාශ වෙලා යනව ඇරෙන්න :(
    ඕව මොනවද උඹ දන්නවද නුවර මාලිගාව බලන්න එන උන් වැවේ ඉන්න මාළුන්ට පොරි දාල දාල නුවර වැව පිටාර ගැලුවා සැරයක් :baffled:
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    ඕව මොනවද උඹ දන්නවද නුවර මාලිගාව බලන්න එන උන් වැවේ ඉන්න මාළුන්ට පොරි දාල දාල නුවර වැව පිටාර ගැලුවා සැරයක් :baffled:

    :lol::lol::lol::lol:
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    :(

    ඔව් බං. නිකං බලපං වතුර බේසමකට අත ඔබල
    වතුර මට්ටම උඩට එනවනෙ
    කොලඹ වුනෙත් ඕක
    පෝට් සිටියට අරහෙ ගලුයි පසුයි පුරෝල මුහුද ගොඩ කලා ඉතිං වටේ තියෙන වතුර මට්ටම උඩට නැග්ග. අන්තිමට උන් පෝට් සිටියෙ සැපට ඉඳියි මිනිස්සුන්ට රැල්ල ටිකක් පාගන්න තිබ්බ වෙරලක් නැතිවුනා :angry:
    මේ වගේ මෝඩ තකතීරු වැඩ කරන පාලකයො ඉන්න කං මේ රට කවදාවත් හැදෙන්නෑ තියන ටිකත් මේ විදිහට විනාශ වෙලා යනව ඇරෙන්න :(

    ane ubage thakatheeru mole. ubath ara JVP eke lapaya wage thamai.melo labbak danne nathuwa katha karanne. aduma gane port city eke land eka hadanna pirewww monawada kiyalawath danne na.issella eka hoya gena passe waren katha karanna.ubala wage un innakan me rata kawadawath issarahata yanne na.