ane uba danna redda.ekata thamai breakwater ekak haduwe
ඕකෙං වතුර ලීක් වෙන්න ගන්නව

සුනාමියක් වගේ ආව ගමං ඉවරෙටම ඉවරයි
ane uba danna redda.ekata thamai breakwater ekak haduwe

ඕකෙං වතුර ලීක් වෙන්න ගන්නව
සුනාමියක් වගේ ආව ගමං ඉවරෙටම ඉවරයි

mokeda wathura leak wenne.uba mona iskoleda ban igena gaththe
breakwater ekak hadana eke theruma dannawada?![]()

ඒ වුනාට ඕව හිල් වෙනව බං. හිල් වෙලා ඇතුලෙ පාරවල් ඇලවල් වගේ වෙනව![]()

mona thappayakda ban

Oya redda hadapu thana thibba wathura kohetada giye

Hamathanama wage godabima kadanaya wela. Arahe ice kadu diya wela muhudu mattama ihala yanawa. Munta hodatama pissu.ඒ වතුර වලිං තමා බං දැන් ගෝල්ෆේස් එක යට වෙලා තියෙන්නෙ![]()
Hamathanama wage godabima kadanaya wela. Arahe ice kadu diya wela muhudu mattama ihala yanawa. Munta hodatama pissu.

Ali madiwata koti kiyanne mewata thamai.අයිස් කඳු ඈතනෙ බං. ඒවගෙ වතුර මෙහෙට බලපාන්නෑ
පෝට් සිටිය හදන්න මුහුද ගොඩකලහම වෙන්නෙ ඒ ලඟ තියෙන වෙරලවල් වල වතුර උඩ යන එක.
දැන් මිනිස්සුන්ට රැල්ල පාගන්න විදිහක් නෑ පෝට් සිටිය හින්ද
මෝඩ අදූරදර්ශී පාලකයන්ගෙ ගොං තීරණ නිසා තමා මේ සේරම
අයිස් කඳු ඈතනෙ බං. ඒවගෙ වතුර මෙහෙට බලපාන්නෑ
පෝට් සිටිය හදන්න මුහුද ගොඩකලහම වෙන්නෙ ඒ ලඟ තියෙන වෙරලවල් වල වතුර උඩ යන එක.
දැන් මිනිස්සුන්ට රැල්ල පාගන්න විදිහක් නෑ පෝට් සිටිය හින්ද
මෝඩ අදූරදර්ශී පාලකයන්ගෙ ගොං තීරණ නිසා තමා මේ සේරම

Ali madiwata koti kiyanne mewata thamai.

uba kiyanne port city eka nisa kiyalada rella paganna bari wela thiyenne![]()

ඕව මොනවද උඹ දන්නවද නුවර මාලිගාව බලන්න එන උන් වැවේ ඉන්න මාළුන්ට පොරි දාල දාල නුවර වැව පිටාර ගැලුවා සැරයක්
ඔව් බං. නිකං බලපං වතුර බේසමකට අත ඔබල
වතුර මට්ටම උඩට එනවනෙ
කොලඹ වුනෙත් ඕක
පෝට් සිටියට අරහෙ ගලුයි පසුයි පුරෝල මුහුද ගොඩ කලා ඉතිං වටේ තියෙන වතුර මට්ටම උඩට නැග්ග. අන්තිමට උන් පෝට් සිටියෙ සැපට ඉඳියි මිනිස්සුන්ට රැල්ල ටිකක් පාගන්න තිබ්බ වෙරලක් නැතිවුනා
මේ වගේ මෝඩ තකතීරු වැඩ කරන පාලකයො ඉන්න කං මේ රට කවදාවත් හැදෙන්නෑ තියන ටිකත් මේ විදිහට විනාශ වෙලා යනව ඇරෙන්න![]()
ඕව මොනවද උඹ දන්නවද නුවර මාලිගාව බලන්න එන උන් වැවේ ඉන්න මාළුන්ට පොරි දාල දාල නුවර වැව පිටාර ගැලුවා සැරයක්![]()