You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
හෙලෝ යාළුවනේ අද #ColomboPride පළවෙනි දවස
ඔයාලත් සම්බන්ද වෙන්න...
අද සිට ඉදිරි දින පුරාවටම මෙය වඩාත් උත්කර්ෂවත් අන්දමින පැවැත්වෙනවා.
ගොඩාක් විශේෂාංග සහ ඉවෙන්ට් සංවිධානය කර තිබෙනවා.
වැඩිදුර https://www.facebook.com/GaysLanka/
මම ඇඹිලිපිටියෙන් චන්දු
invitees only නං අහවල් එකටද අපිට කියන්නේ
Lesbian, Gay, Bisexual and Trans සීන් එකක් නේද 
Last edited: