COLOMBO PRIVATE BUS STAND

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    Oka issranam nam patta chaa hadana dawas wala nam dakke haduwata passe adai dakke hodata hadala thiyanawa also CTB bustand ekath dan hodai eke edan enna putu and tv dalath thiyanwa eka nam sahena hoda thathwe thiyenne anik eka dan kotuwa paththe padika weleddo aiyen karala pare sanaseema giyaki mama lagadi giyama kotuwada kiyalath hithuwa palui wage e wagema eyalata hoda thanakuth hadala deela thiyanwa ethanath sahena senaga inna thanak

    OWU ISSARA NAM GANNA DEYAK NEHE, MADA GODAI . . :yes:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ෂා උබේ කට... උබල වගේ එවුන්ට මේවා දකින කොට ඇහේ කටු අනිනවා වගේ නේද???:no:

    DEN COLOMBO FISH MARKET EKATH ETHANA NEHE NEDA.MAMA DEKKA EKA PELIYAGODA(NEGOMBO ROAD) NIYAMETA HADALA THIYENAWA.:D:D
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නාගරික සංවර්ධන අධිකාරිය තියෙන්නෙ ආරක්ෂක අමාත්‍යංශය යටතෙද කොහෙද.
    හෙට අනිද්දා, බලපන් ත්‍ර්ඩ් එකක් වැටෙයි ගෝඨා මෙච්චර ගැහුවයි, මෙච්චර හොරකම් කලායි කියලා... ඉහි ඉහි
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ආසියවෙ ආශ්චර්ය මෙකද?
    ගොන් කතා කියන්න එපා මචන්.හොඳ වැඩක් වෙද්දි මොන පක්ෂේ උනත් අගය කරපන්. ඒක නරකනම් මොන පක්ෂේ උනත් විවේචනය කරපන්. උඹලා වගේ මොන දේ උනත් තමන්ගේ විරුද්ධ උන්ට කෑ ගහන උන් නිසා තමයි ලංකාවට කෙල වෙන්නේ.:baffled:

    මේක හදලා ගොඩක්කල් මචන්. ගුණසිංහපුර ස්ටෑන්ඩ් එකට වඩා මේක ගොඩක් හොඳයි.වැස්සට කලින් වගේ එච්චරම චොර වෙන්නේ නෑ.
    1.gif
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    නාගරික සංවර්ධන අධිකාරිය තියෙන්නෙ ආරක්ෂක අමාත්‍යංශය යටතෙද කොහෙද.
    හෙට අනිද්දා, බලපන් ත්‍ර්ඩ් එකක් වැටෙයි ගෝඨා මෙච්චර ගැහුවයි, මෙච්චර හොරකම් කලායි කියලා... ඉහි ඉහි

    මචන් වැඩක් කරන එකාට තමයි කථා හැදෙන්නේ.... නිකම් හිටියානම් කථා හැදෙන්නේ නැහැ.....

    උබලා දන්නේ වැඩක් කරන එකාට මඩ ගහලා එකත් නැති කරන්න....

    කුහකකම අත අරිනකං ලංකාවේ දියුණුව හීනයක් පුතා....
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    අපි නම් ඉතින් හැම සතියෙම නුවර-කොළඹ යන මිනිස්සු නෙ.. :P මේක හදලා ටිකක් කල්, මාස 2ක් විතර මම හිතන්නෙ.. pics දාපු එක හොදයි :yes::D මොකද පාට කණ්ණාඩි දාගත්ත අයට මේ වගේ හොද වැඩක් පේන්නෙම නෑනෙ :rolleyes::dull: