COLOMBO PRIVATE BUS STAND

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay

    මචන් වැඩක් කරන එකාට තමයි කථා හැදෙන්නේ.... නිකම් හිටියානම් කථා හැදෙන්නේ නැහැ.....

    උබලා දන්නේ වැඩක් කරන එකාට මඩ ගහලා එකත් නැති කරන්න....

    කුහකකම අත අරිනකං ලංකාවේ දියුණුව හීනයක් පුතා....

    :):yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක හදන කාලේ නම් මිනිස්සු මාර කට්ටක් කෑවා.. හබයි දැන් නම් නියමයි... තෙමෙන්නෙ නැතුව මඩ ගාගන්නෙ නැතුව ඉන්න පුලුවන් මිනිස්සුන්ට...
    ලංගම ස්ටෑන්ඩ් එකත් නියමෙටම හදලා... වාඩිවෙන්න පුටුත් තියෙනවා... information counter එකකුත් තියෙනවා.... :yes::yes:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ඕක හදන කාලේ නම් මිනිස්සු මාර කට්ටක් කෑවා.. හබයි දැන් නම් නියමයි... තෙමෙන්නෙ නැතුව මඩ ගාගන්නෙ නැතුව ඉන්න පුලුවන් මිනිස්සුන්ට...
    ලංගම ස්ටෑන්ඩ් එකත් නියමෙටම හදලා... වාඩිවෙන්න පුටුත් තියෙනවා... information counter එකකුත් තියෙනවා.... :yes::yes:

    EHEMA THAMAI DIUNU WEMNA RATAWAL :yes::yes::D:D
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ගොන් කතා කියන්න එපා මචන්.හොඳ වැඩක් වෙද්දි මොන පක්ෂේ උනත් අගය කරපන්. ඒක නරකනම් මොන පක්ෂේ උනත් විවේචනය කරපන්. උඹලා වගේ මොන දේ උනත් තමන්ගේ විරුද්ධ උන්ට කෑ ගහන උන් නිසා තමයි ලංකාවට කෙල වෙන්නේ.:baffled:

    මේක හදලා ගොඩක්කල් මචන්. ගුණසිංහපුර ස්ටෑන්ඩ් එකට වඩා මේක ගොඩක් හොඳයි.වැස්සට කලින් වගේ එච්චරම චොර වෙන්නේ නෑ.
    1.gif

    :yes:
    කතා කරල වැඩක් නෑ බන්.. අපෙ රටට කෙල වෙන්නෙම ඕක නිසා :dull: වැඩක් කලත් බනිනවා නැතත් බනිනවා!

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :yes:
    කතා කරල වැඩක් නෑ බන්.. අපෙ රටට කෙල වෙන්නෙම ඕක නිසා :dull: වැඩක් කලත් බනිනවා නැතත් බනිනවා!

    ඒකනේ බං.හොඳ දෙයක් කලාම ඕකෙන් අරුන් හොඳට ගසා කෑවා කියලා හරි බනිනවා.නොකලම ඒකටත් බනිනවා. මොනා වෙලාද මංදා අපේ රටේ උන්ට:nerd:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දැන් ඉතින් ගෝඨාට බැනපන්... මේක හදන්න ගිහින් මෙච්චර ගැහුවා කියලා:rofl::rofl:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    මචන් වැඩක් කරන එකාට තමයි කථා හැදෙන්නේ.... නිකම් හිටියානම් කථා හැදෙන්නේ නැහැ.....

    උබලා දන්නේ වැඩක් කරන එකාට මඩ ගහලා එකත් නැති කරන්න....

    කුහකකම අත අරිනකං ලංකාවේ දියුණුව හීනයක් පුතා....
    100% k Agreed !!:yes::yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    දැන් ඉතින් ගෝඨාට බැනපන්... මේක හදන්න ගිහින් මෙච්චර ගැහුවා කියලා:rofl::rofl:

    lol..:yes:
    මම මේ මැක්කෙක් හරි ඩූඩියෙක් හරි ත්‍ර්ඩ් එකක් දානකම් ඉන්නේ:lol:
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    අපි නම් ඉතින් හැම සතියෙම නුවර-කොළඹ යන මිනිස්සු නෙ.. :P මේක හදලා ටිකක් කල්, මාස 2ක් විතර මම හිතන්නෙ.. pics දාපු එක හොදයි :yes::D මොකද පාට කණ්ණාඩි දාගත්ත අයට මේ වගේ හොද වැඩක් පේන්නෙම නෑනෙ :rolleyes::dull:
    Ekata kohomada Nuwara Bus Stand eka. Minihekuta hariyata hitagena inna tenak ne.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    poddak kattiya balagena inna oya karapu dey aaye cover karaganna kohen hari moad awadak karai..thread ekakma dannamko ..

    (paksha beyda naha methana-mey karapu dey hoda wadak)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඒකනේ බං.හොඳ දෙයක් කලාම ඕකෙන් අරුන් හොඳට ගසා කෑවා කියලා හරි බනිනවා.නොකලම ඒකටත් බනිනවා. මොනා වෙලාද මංදා අපේ රටේ උන්ට:nerd:
    පොඩ්ඩක් හිටු.
    අතුලත් නැති හින්දා, ඩූඩ් අක්කි හරි බලු මැක්ක හරි ත්‍ර්ඩ් එකක් දානකම්:lol::lol: